පාදසටහන
a සමහර බ්‍රේල් ප්‍රකාශනවල ඉඩ ඉතුරු කරගන්න ඕන නිසා වචන කෙටියෙන් දාලා තියෙනවා. උදාහරණෙකට නිතර පාවිච්චි වෙන වචන ලියන්න 2වෙනි ශ්‍රේණියේ බ්‍රේල්වලින් පාවිච්චි කරන්නේ එක අකුරක් නැත්නම් දෙකක්. ඒ නිසා 1වෙනි ශ්‍රේණියේ බ්‍රේල් ප්‍රකාශනවලට වඩා 2වෙනි ශ්‍රේණියේ බ්‍රේල් ප්‍රකාශන ප්‍රමාණයෙන් පොඩියි.