ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව පොතේ සාරාංශයක්

    • යෙරුසලමේ ඉන්න ෂූලම්මීය තරුණිය (3:6–8:4)

සලමොන්ගේ ගීතිකාව 7:3

හරස් යොමු දැක්වීම්

  • +සල 4:5

සලමොන්ගේ ගීතිකාව 7:4

හරස් යොමු දැක්වීම්

  • +සල 1:10
  • +සල 4:4
  • +සල 4:1
  • +ගණන් 21:25; යොෂු 21:8, 39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 20 පි.

සලමොන්ගේ ගීතිකාව 7:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 35:2
  • +සල 6:5
  • +එස්ත 8:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/1996, 7 පි.

සලමොන්ගේ ගීතිකාව 7:7

හරස් යොමු දැක්වීම්

  • +සල 7:3; 8:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2007, 32 පි.

සලමොන්ගේ ගීතිකාව 7:10

හරස් යොමු දැක්වීම්

  • +සල 2:16; 6:3

සලමොන්ගේ ගීතිකාව 7:11

හරස් යොමු දැක්වීම්

  • +සල 1:14

සලමොන්ගේ ගීතිකාව 7:12

හරස් යොමු දැක්වීම්

  • +සල 2:13
  • +සල 6:11
  • +සල 1:2; 4:10

සලමොන්ගේ ගීතිකාව 7:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:14
  • +සල 4:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සල. 7:3සල 4:5
සල. 7:4සල 1:10
සල. 7:4සල 4:4
සල. 7:4සල 4:1
සල. 7:4ගණන් 21:25; යොෂු 21:8, 39
සල. 7:5යෙසා 35:2
සල. 7:5සල 6:5
සල. 7:5එස්ත 8:15
සල. 7:7සල 7:3; 8:10
සල. 7:10සල 2:16; 6:3
සල. 7:11සල 1:14
සල. 7:12සල 2:13
සල. 7:12සල 6:11
සල. 7:12සල 1:2; 4:10
සල. 7:13සල 4:16
සල. 7:13උත් 30:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 7:1-13

සලමොන්ගේ ගීතිකාව

7 “ගෞරවය දිනාගත්ත දියණිය,

පාවහන් පැලඳගෙන ඉන්න ඔබේ දෙපා කොයි තරම් අලංකාරද!

ඔබේ උකුළ ලස්සන ආභරණ වගෙයි.

දක්ෂ ශිල්පියෙක්ගේ අතින් නිමැවුණු ආභරණ වගෙයි.

 2 ඔබේ නාභිය වටකුරු බඳුනක් වගෙයි.

ඒක හැමදාම වයින්වලින් පිරිලා තිබේවා!

ඔබේ උදරය ලිලී මල්වලින් වට වුණ

තිරිඟු ගොඩක් වගෙයි.

 3 ඔබේ පියයුරු මුව පැටවුන් දෙන්නෙක් වගෙයි.

නිවුන් මුව පැටවුන් වගෙයි.+

 4 ඔබේ ගෙල+ ඇත්දළවලින් නිමැවුණු කොතක් වගෙයි.+

ඔබේ දෙනුවන්+ බාත්රබ්බිම් දොරටුව ළඟ තියෙන

හෙෂ්බොන්වල පොකුණු වගෙයි.+

ඔබේ නහය දමස්කයට මුහුණ ලා තියෙන

ලෙබනොන්වල කොත වගෙයි.

 5 ඔබේ හිස කර්මෙල් කන්ද වගේ තේජවත්.+

ඔබේ හිසකෙස්+ දම් පාට ලොම් වගෙයි.+

ඔබේ ලස්සන දිගු වරලසට රජගේ හිත ඇදිලා යනවා.

 6 මගේ සොඳුරිය, ඔබ මොන තරම් ලස්සනද! මොන තරම් ප්‍රියමනාපද!

ලස්සන හැම දේකටම වඩා ඔබ සුන්දරයි.

 7 ඔබේ පෙනුම හරියට තාල ගහක් වගෙයි.

ඔබේ පියයුරු ඉඳිපොකුරු වගෙයි.+

 8 ‘මම ඒ ගහට නැඟලා

ඒකේ පල නෙළාගන්නවා’ කියලා මං කිව්වා.

ඔබේ පියයුරු මිදිපොකුරු වගෙත්

ඔබේ සුසුම් ඇපල් සුවඳ වගෙත් වේවා!

 9 ඔබේ මුව ඉස්තරම්ම වයින් වගේ වේවා!”

“මගේ සතුට ඒ වයින් මගේ පෙම්වතාගේ උගුර දිගේ හෙමිහිට ගලාගෙන යනවා දකින එකයි.

ඒ වයින් තොල් අතරින් හෙමිහිට ගලාගෙන ගිහින් කෙනෙක්ව සුව නින්දකට වට්ටන වයින් වගේ වේවා!

10 මගේ හිමිකාරයා මගේ පෙම්වතායි.+

ඔහු ආදරේ කරන්නේ මට විතරයි.

11 මගේ පෙම්වත, එන්න.

අපි තණබිම්වලට යමු.

සුවඳවත් හෙනා පඳුරු අතරේ කල් ගෙවමු.+

12 අපි හිමිදිරි උදෑසන අවදි වෙලා මිදිවතුවලට යමු.

මිදිවැලේ දලු දාලාද කියලත්

මල් පිපිලාද කියලත් බලන්න යමු.+

දෙළුම් ගස්වල මල් පීදිලාද කියලා බලන්න යමු.+

එහෙදී මගේ ආදරේ මම ඔබට පෙන්නන්නම්.+

13 මැන්ඩ්‍රේක් ගෙඩිවලින්+ සුවඳ හමනවා.

ඉස්තරම්ම පලතුරු හැම එකක්ම අපේ දොරකඩ ළඟ තියෙනවා.+

මගේ පෙම්වත, අලුත කඩපු පලතුරු වගේම කල් තියාගන්න පලතුරු

මම ඔබ වෙනුවෙන්ම රැස් කරලා තියෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න