ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 7
  • යෙහෝවා දෙවි අපේ ශක්තියයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි අපේ ශක්තියයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවි අපේ ශක්තියයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • අසනු මැන මාගේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අසනු මැන මාගේ යාච්ඤාව
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ගැලවීම දෙවිගෙන් වේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 7

ගීතිකා අංක 7

යෙහෝවා දෙවි අපේ ශක්තියයි

(යෙසායා 12:2)

  1. 1. ශ්‍රේෂ්-ඨ යෙ-හෝ-වා දෙව්-නි ඔ-බ වේ

    උල්-ප-තයි ශක්-ති-යේ හා බ-ල-යේ

    ඔ-බයි කි-යා ගැ-ල-වී-මේ මාර්-ගේ

    ඇ-සු-වත් නෑ-සු-වත් සාක්-ෂි දෙන්-නේ

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් වේ අ-පේ පර්-ව-තේ

    දන්-ව-මු අ-ප නා-මේ ඔ-බේ

    ඔ-බ අ-පේ බ-ල-කො-ටු-ව වේ

    ශක්-ති-ය හා ආ-රක්-ෂා-ව දෙන්-නේ

  2. 2. ප්‍රී-ති වෙ-මු ආ-ලෝ-ක-යෙන් ඔ-බේ

    තේ-රුම්-ගත්-තේ අ-ප ස-ත්‍යයේ අ-ගේ

    ආ-ඥා ඔ-බේ ස-තු-ටක් ගෙ-න දේ

    රා-ජ්‍යය-ට පක්-ෂ වෙන්-න-ටයි ඕ-නේ

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් වේ අ-පේ පර්-ව-තේ

    දන්-ව-මු අ-ප නා-මේ ඔ-බේ

    ඔ-බ අ-පේ බ-ල-කො-ටු-ව වේ

    ශක්-ති-ය හා ආ-රක්-ෂා-ව දෙන්-නේ

  3. 3. සෑ-ම-දා සේ-ව-යේ නි-යැ-ලෙ-මු

    සා-තන් පී-ඩා ක-ළත් නො-සැ-ලෙ-මු

    ශක්-ති-ය දෙන්-න අ-ප සැ-ම-ට

    විශ්-වා-ස-වන්-ත-ව සි-ටී-ම-ට

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙව් වේ අ-පේ පර්-ව-තේ

    දන්-ව-මු අ-ප නා-මේ ඔ-බේ

    ඔ-බ අ-පේ බ-ල-කො-ටු-ව වේ

    ශක්-ති-ය හා ආ-රක්-ෂා-ව දෙන්-නේ

(2 සාමු. 22:3; ගීතා. 18:2; යෙසා. 43:12 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න