ගීතිකා අංක 104
ත්‍යාගයක් වන දෙවිගේ බලය
- 1. දෙව්-නි ඔ-බ පෙන්-වයි ක-රු-ණා-ව - පව්-කා-ර-යන් වු-ව-ද අ-ප - වේ-ද-නා-වන් ද-රා-ගැ-නී-ම-ට - දෙන්-න අ-ප-ට ඔ-බේ බ-ල-ය 
- 2. දෙව්-නි ඔ-බ-ගෙන් ඈත්-ව ගි-යෙ-මු - දුක් දී ඔ-බ-ට ව-රින් ව-ර - දෙව්-නි ඔ-බේ මාර්-ගේ පා න-ඟන්-න - දෙන්-න අ-ප-ට ඔ-බේ බ-ල-ය 
- 3. සිත් දුර්-ව-ල වී ශෝ-කෙන් තැ-වෙද්-දී - දෙව්-නි ස-වි-ය දෙ-නු මැ-න - රා-ජා-ලීන් මෙන් පි-ය-ඹා යන්-න-ට - දෙව්-නි බ-ල-ය දෙ-නු මැ-න-ව 
(ගීතා. 51:11; යොහ. 14:26; ක්‍රියා 9:31 බලන්න.)