ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජනවාරි 3 පි.
  • සැබෑ නමස්කාරය වෙනුවෙන් වෙහෙසුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ නමස්කාරය වෙනුවෙන් වෙහෙසුණා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවි තීරණ ගැනීමේ නිදහස දී තිබෙනවා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රජෙකුගේ ඇදහිල්ලට විපාක ලැබෙයි
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
  • ඔයාට ආදර්ශයක්—හෙසකියා
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • ‘ඔහු දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කළා’
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජනවාරි 3 පි.

දේවවචනය නිධානයක් | 2 ලේකම් 29-32

සැබෑ නමස්කාරය වෙනුවෙන් වෙහෙසුණා

මුද්‍රිත පිටුව
යෙරුසලමේ සලමොන්ගේ දේවමාලිගාව

හෙසකියා සැබෑ නමස්කාරය පිහිටුවන්න අදිටන් කරගත්තා

29:10-17

  • ක්‍රි.පූ. 746-716

    හෙසකියාගේ පාලන කාලය

  • නීසාන්

    • දවස් 1-8: දේවමාලිගාව පවිත්‍ර කිරීම ආරම්භ

    • දවස් 9-16: පවිත්‍ර කිරීම නිම

    • මුළු ඊශ්‍රායෙල් සෙනඟගේ පව්වලට සමාව ලැබීම සහ සැබෑ නමස්කාරය යළි පිහිටුවීම

  • ක්‍රි.පූ. 740

    සමාරියේ වැටීම

හොඳ ආකල්පයක් ඇති හැමෝටම නමස්කාරයට රැස් වෙන්න කියලා හෙසකියා ආරාධනා කෙරුවා

30:5, 6, 10-12

  • බෙයර්-ෂෙබා සිට දාන් දක්වා පාස්කුව ගැන දැනුම් දෙන්න පණිවිඩකරුවන් අතේ ලිපි යැව්වා

  • සමහරු සමච්චල් කෙරුවත් හුඟක් අය හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න