ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූනි 7 පි.
  • “සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න”
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබේ බර සැමවිටම යෙහෝවඃවහන්සේ මත තබන්න
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාව පරද්දන්න කනස්සල්ලට ඉඩ දෙන්න එපා!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “දෙවි මාගේ උපකාරකයාය”
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූනි 7 පි.

දේවවචනය නිධානයක් | ගීතාවලිය 52-59

“සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න”

දාවිත් හුඟක් පීඩා, ප්‍රශ්නවලට මුහුණ දුන්නා. 55වෙනි ගීතිකාව රචනා කරපු කාලේ වෙද්දී එයා මුහුණ දීලා තිබුණු දේවල් බලන්න

  • ගොලියත් සහ ඔහුගේ සේවකයා

    අපහාස

  • දාවිත් බේරුණා

    පීඩා

  • දාවිත් වරදසහිතබවින්

    වරදසහිතබව

  • බැත්-ෂෙබා වැලපෙමින්

    පවුල තුළ විපත්

  • දාවිත් අසනීපෙන්

    අසනීප

  • දාවිත්ට ද්‍රෝහි වෙමින්

    ද්‍රෝහි වීම්

දරාගන්න බැරි තරම් බරක් දාවිත්ට දැනුණත් එයා ඒ දේවල් දරාගන්න ක්‍රමයක් හොයාගත්තා. ඒ විදිහට හැඟෙන අයට දාවිත් මේ උපදෙස දීලා තියෙනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.”

ඒක අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

55:22

දාවිත් යාච්ඤා කරමින්
  1. ඕනෙම ප්‍රශ්නයකට මුහුණ දෙද්දී ඔයාට හැඟෙන හැම දෙයක් ගැනම යෙහෝවා දෙවිට කියන්න

  2. බයිබලයෙන් සහ යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් මඟ පෙන්වීම් ලබාගන්න

  3. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ප්‍රශ්නය විසඳගන්න ඔයාට පුළුවන් උපරිමය කරන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න