දේවවචනය නිධානයක් | සලමොන්ගේ ගීතිකාව 1-8
ෂූලම්මීය තරුණියව ආදර්ශයට ගන්න
ෂූලම්මීය තරුණිය යෙහෝවා දෙවිගේ සෙනඟට ආදර්ශයක් වෙන්නේ ඇයි?
සැබෑ ආදරේ ලැබෙන කල් එයා බලාගෙන හිටියා
ඕනම කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න එයාව පොලඹවන්න එයා අනිත් අයට ඉඩ දුන්නේ නැහැ
එයා නිහතමානී, නිර්මල කෙනෙක්
එයාගේ ආදරේ දිනාගන්න රත්තරන්වලටවත් චාටුබස්වලටවත් පුළුවන් වුණේ නැහැ
මේ ගැන හිතන්න:
‘මට ආදර්ශයට ගන්න පුළුවන් ෂූලම්මීය තරුණියගේ මොන ගතිලක්ෂණයද?’