ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජනවාරි 2 පි.
  • යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ආපදාවලට එරෙහි සටන ජයගත හැක
    1995 පිබිදෙව්!
  • ආරක්ෂිත ආහාර සැමටම
    2002 පිබිදෙව්!
  • අලුත් දේවල් ඉගෙනගන්න බලාගෙන අධ්‍යයනය කරන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අනාගතය ගැන සඳහන් අනාවැකි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජනවාරි 2 පි.

දේවවචනය නිධානයක් | යෙසායා 24-28

යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා

ගෙදරට ආපු අයට කිසි අඩුවක් නැතුව සලකන කෙනෙක් වගේ යෙහෝවා දෙවිත් කිසිම අඩුවක් නැතුව ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා.

අතීතයේ හිටපු පිරිසක් එකට කෑම වේලක් ගනිමින්

‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සියලු ජනයා සඳහා විශාල භෝජන සංග්‍රහයක් සූදානම් කරන්නේය’

25:6

  • අතීතයේදී පිරිසක් එකට ඉඳගෙන කෑම වේලක් ගන්න එකෙන් අදහස් කළේ ඒ අය අතර කිට්ටු මිත්‍රත්වයක් තියෙනවා කියන එකයි

“ප්‍රණීත ආහාර, හොඳින් පෙරූ ඉස්තරම් වයින්”

  • ප්‍රණීත ආහාර, හොඳින් පෙරූ ඉස්තරම් වයින්වලින් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවි අපිට ලබා දෙන ඉස්තරම්ම පෝෂණයයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න