දේවවචනය නිධානයක් | යෙසායා 43-46
යෙහෝවා දෙවි කියන අනාවැකි බොරු වෙන්නේ නැහැ
මුද්‍රිත පිටුව
බැබිලෝනිය යටත් කරගන්න අවුරුදු 200කට විතර කලින් යෙහෝවා දෙවි ඒක වෙන විදිහ යෙසායා මාර්ගයෙන් දැනුම් දුන්නා.
සයිරස් රජ බැබිලෝනිය යටත් කරගනියි
නගරයේ විශාල දොරටු ඇරලා තියෙයි
නගරයට ආරක්ෂාව දුන්න යුප්‍රටීස් ගඟ ‘වියළී යයි’