ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 3 පි.
  • ක්‍රිස්තුස් දුක් වින්දේ අපි වෙනුවෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්‍රිස්තුස් දුක් වින්දේ අපි වෙනුවෙන්
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔහු දුක් පීඩා වින්දේ අප නිසයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා තම මෙසියානු සේවකයා උසස් කරයි
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 3 පි.

දේවවචනය නිධානයක් | යෙසායා 52-57

ක්‍රිස්තුස් දුක් වින්දේ අපි වෙනුවෙන්

‘ඔහු මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය. අප ඔහුව සැලකුවේ දෙවි අතින් දඬුවම් විඳින, තුවාල ලැබූ, පීඩාවට පත් වූ කෙනෙකු ලෙසය’

53:3-5

  • මිනිසුන් යේසුස්ව පහත් කළා, දෙවිට අපහාස කරනවා කියලා බොරු චෝදනා කළා. සමහරු හිතුවා ඔහුට දෙවිගෙන් දඬුවම් ලැබෙනවා කියලා

    දුක් විඳින්න වෙනවා කියලා දැනගෙන හිටියත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න යේසුස් අදිටන් කරගෙන හිටියා

‘ඔහුට දරුණු දුක් පීඩා විඳීමට යෙහෝවා දෙවි ඉඩහැරියේය. යෙහෝවා දෙවිගේ කැමැත්ත ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත’

53:10

  • තමන්ගේ පුතාව මරණවා දකිද්දී යෙහෝවා දෙවිට ලොකු වේදනාවක් දැනුණා. ඒත් යේසුස්ගේ විශ්වාසවන්තකම දැකලා දෙවි හුඟක් සතුටු වුණා. දෙවිගේ සේවකයන් ගැන සාතන් කරපු චෝදනාව යේසුස්ගේ මරණය නිසා බොරුවක් වුණා. පසුතැවිලි වෙන අයට ඒකෙන් ප්‍රයෝජනත් ලැබෙනවා. ඒ විදිහට “දෙවිගේ කැමැත්ත” ඉටු වෙන්න යේසුස්ගේ මරණය උදව් වුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න