ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මාර්තු 3 පි.
  • දෙවි කැමති දේ කරන එක එයාලා අතහැරියා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි කැමති දේ කරන එක එයාලා අතහැරියා
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙරෙමියා වගේ නිර්භීත වෙන්න
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • යෙරෙමියා දිගටම දෙවි ගැන කතා කළා
    දූපුතුන්ට කියා දෙන්න
  • ඔබ දිනපතා “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්” පතනවාද?
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මාර්තු 3 පි.

දේවවචනය නිධානයක් | යෙරෙමියා 5-7

දෙවි කැමති දේ කරන එක එයාලා අතහැරියා

7:1-4, 8-10, 15

  • ඊශ්‍රායෙල්වරු කරපු වැරදි ගැනත් එයාලගේ කුහකකම් ගැනත් යෙරෙමියා බය නැතිව කිව්වා

  • ඊශ්‍රායෙල්වරු හිතුවේ දේවමාලිගාව තියෙන නිසා දෙවිගෙන් එයාලට ආරක්ෂාවක් ලැබෙනවා කියලයි

  • හිතාමතාම වැරදි කරලා පුරුද්දක් විදිහට පූජා ඔප්පු කළාට ඒවා පිළිගන්නේ නැහැ කියලා යෙහෝවා දෙවි එයාලට කිව්වා

මේ ගැන හිතන්න: දිගටම දෙවි බලාපොරොත්තු වෙන විදිහට නමස්කාර කරන්නත් ඒක කරන්නන් වාලේ කරන දෙයක් නොවෙන්න වගබලා ගන්නත් පුළුවන් කොහොමද?

යෙරෙමියා දේවමාලිගාවේ දොරටුව ළඟ ඉඳන් යෙහෝවා දෙවිගේ පණිවිඩේ අනිත් අයට දැනුම් දෙමින්

දේවමාලිගාවේ දොරටුව ළඟ ඉන්න යෙරෙමියා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න