ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 අප්‍රියෙල් 4 පි.
  • ‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඔයාට තියෙනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඔයාට තියෙනවද?
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හොඳ හා නරක—ඵලදාව
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එක් එක්කෙනා තම තමාගේ අත්තික්කා ගස යට වාසය කරනු ඇත
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආමොස් ඔහුගේ රැකියාව කුමක්ද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 අප්‍රියෙල් 4 පි.

දේවවචනය නිධානයක් | යෙරෙමියා 22-24

‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඔයාට තියෙනවද?

වෙන් කරලා තියෙන හොඳ අත්තික්කා ගෙඩියි නරක අත්තික්කා ගෙඩියි

යෙහෝවා දෙවි මිනිසුන්ව අත්තික්කා ගෙඩිවලට සමාන කළා

24:5

  • බැබිලෝනියේ වහලුන් විදිහට අරන් ගිය යුදෙව්වන් අතරේ හිටපු දෙවිට විශ්වාසවන්ත අය හරියට හොඳ අත්තික්කා වගේ

24:8

  • වැරදි දේවල් කරපු ශෙදකියා රජත් එයා එක්ක හිටපු අයත් හරියට නරක් වෙච්ච අත්තික්කා වගේ

‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ ඇති කරගන්න අපිට පුළුවන් කොහොමද?

24:7

  • අපි බයිබලය අධ්‍යයනය කරලා ඒවා අදාළ කරගන්නවා නම් ‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ දෙවි දෙනවා

  • අපේ හිත අවංකවම සෝදිසි කරලා දෙවි එක්ක තියෙන බැඳීමට හානියක් වෙන ආකල්ප, ආශාවන් තියෙනවා නම් ඒවා ඉක්මනින්ම අයින් කරන්න ඕනේ

මේ ගැන හිතන්න: ‘යෙහෝවා දෙවිව තේරුම්ගන්න පුළුවන් හදවතක්’ මට තියෙනවද? ඒ වගේ හදවතක් ඇති කරගන්න මට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න