ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ඔක්තෝබර් 8 පි.
  • “ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත”
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ගැළවෙන්නේ’ කවුද?
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
  • අප ඔහුගේ දරුවන් බව අපට දන්වන්නේ දෙවියන්ගේ බලයයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ඔක්තෝබර් 8 පි.

දේවවචනය නිධානයක් | යෝවෙල් 1-3

“ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත”

2:28, 29

අනාවැකි කියන අය විදිහට හඳුන්වන්නේ අභිෂේක ලත් අයව. එයාලා “දෙවිගේ බලවත් ක්‍රියා ගැන කතා කරන” නිසාත් ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ දේශනා කරන්න මූලිකත්වය ගන්න නිසාත් තමයි එයාලව ඒ විදිහට හඳුන්වලා තියෙන්නේ. (ක්‍රියා 2:11, 17-21; මතෙ 24:14) ඒ කාර්යය කරන්න වෙනත් බැටළුවනුත් එයාලට සහය දෙනවා

පෙන්තකොස්ත දවසේදී අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක් විවිධ ජාතීන්වලට අයත් අයට ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ දේශනා කරලා “අනාවැකි” කියන කාර්යයට හවුල් වෙනවා

2:32

‘යෙහෝවා දෙවිගේ නාමයෙන් අයැදිනවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

  • දෙවිගේ නම දැනගන්න එක

  • ඒ නමට ගෞරවය කරන එක

  • ඒ නම දරන දෙවිව විශ්වාස කරලා දිගටම ඔහුගේ මඟ පෙන්වීම් පතන එක

‘අනාවැකි කියන කාර්යයට අභිෂේක ලත් අයට උදව් කරන්න මට පුළුවන් කොහොමද’ කියලා හිතන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න