ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 නොවැම්බර් 5 පි.
  • යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මීකා 6:8 - “නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරෙන්න”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • ‘ඔබ ශුද්ධව සිටිය යුතුයි’
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම ගමන් කරමු!
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 නොවැම්බර් 5 පි.

දේවවචනය නිධානයක් | මීකා 1-7

යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

6:6-8

යෙහෝවා දෙවි අපිට පුළුවන් ප්‍රමාණයට වඩා අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ සහෝදරයන්ට හොඳින් සලකන එක දෙවිට කරන නමස්කාරයේ කොටසක් විදිහටයි දෙවි සලකන්නේ. අපි සහෝදරයන්ට ආදරෙන්, ගෞරවයෙන් සැලකුවේ නැත්නම් දෙවි වෙනුවෙන් අපි ඔප්පු කරන පූජා ඔහු පිළිගන්නේ නැහැ.

ඊශ්‍රායෙල්වරයෙක් ව්‍යාපාර කටයුතු කරන විදිහත් බිරිඳට සලකන විදිහත් එයා ඔප්පු කරන පූජාව දෙවියන් පිළිගන්නවාද නැද්ද කියන එකට බලපානවා
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න