දේවවචනය නිධානයක් | සෙකරියා 1-8
‘යුදෙව් ජාතිකයෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගන්න’
සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දහදෙනෙක් යුදෙව් ජාතිකයෙක් ළඟට ඇවිත් එයාගේ වස්ත්‍රය අල්ලාගෙන මෙහෙම කිව්වා. “ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.” මේ අවසාන කාලයේදීත් සියලුම ජාතීන්ට අයත් මිනිසුන් අභිෂේක ලත් අයත් එක්ක එකතු වෙලා සැබෑ නමස්කාරයේ හවුල් වෙනවා
වෙනත් බැටළුවන් අභිෂේක ලත් අයට සහාය වෙන්නේ මොන වගේ පැතිවලින්ද?
කැමැත්තෙන්ම සේවයේ හවුල් වෙනවා
ලෝක ව්‍යාප්ත සේවයට කැමැත්තෙන්ම සම්මාදම් දානවා