ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb15 80-81 පි.
  • ඩොමිනිකන් ජනරජය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඩොමිනිකන් ජනරජය
  • 2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb15 80-81 පි.
80වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය

ඩොමිනිකන් ජනරජය

දේශ ගවේෂකයෙක් වූ ක්‍රිස්ටෝෆර් කොලොම්බස් 1492දී වටිනා සම්පත්වලින් පිරිණු නව ලෝකයක් සොයාගත්තා. ඒ ප්‍රදේශයේ තිබූ එක් දූපතක් ඔහු නම් කළේ හිස්පැනියෝලා කියලයි. ඒ දූපතෙන් තුනෙන් දෙකක්ම අයිති වෙන්නේ ඩොමිනිකන් ජනරජයට. මෑත කාලයේදී ඩොමිනිකන් ජනරජයේ ඉන්න දහස් ගණනකට ඊටත් වඩා වෙනස් දෙයක් හම්බ වුණා. ඒ දේවරාජ්‍යය පාලනය යටතේ එන නව ලොව ගැන ශුභාරංචියයි. (2 පේතෘ. 3:13) මේ අමිල සොයාගැනීම කළ අයගේ ඉතිහාසයෙන් බිඳක් ගැන දැන් අපි බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න