ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 නොවැම්බර් 3 පි.
  • සේවයේ දක්ෂ වීමට - නැවත බැලීම් කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - නැවත බැලීම් කරමු
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සේවයේ දක්ෂ වීමට ආපහු යන්න මඟ සලසගන්න
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂතා දියුණු කරගන්න - ආපහු යන්න මඟ සලසගන්න
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • නැවත බැලීම් සාර්ථක කරගැනීමට මඟ සූදානම් වීමයි
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • ප්‍රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 11වන කොටස:
    2005 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 නොවැම්බර් 3 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - නැවත බැලීම් කරමු

ඒක වැදගත් ඇයි? කෙනෙක් පණිවිඩයට උනන්දුවක් දක්වන්නේ දෙවිට ළං වෙන්න එයාට ආසාවක් තියෙන නිසයි. (යෙසා 55:6) ඒ වගේ අයට උදව් කරන්න නම් අපි නිතර ගිහිල්ලා එයාලව හම්බ වෙන්න ඕනේ. එයාලගේ තත්වයන් එකකට එකක් වෙනස් නිසා එක් එක් කෙනාට ගැළපෙන විදිහටයි අපි කතා කරන්න ඕනේ. ඒ නිසා කෙනෙක්ව හම්බ වෙන්න යන හැම වතාවෙම හිතට දැනෙන විදිහට කතා කරන්න පුළුවන් විෂයක් තෝරාගෙන ඒකට සූදානම් වෙලා යන්න. ඒක කරන්න ඕනෙ බයිබල් පාඩමක් පටන්ගන්න ඉලක්ක කරගෙනයි.

සහෝදරියක් නැවත බැලීමකට සූදානම් වෙමින්

ඒක කරන්නේ කොහොමද?

නැවත බැලීමකට ගිය සහෝදරියන් දෙන්නෙක් වීඩියෝ එකක් පෙන්වමින්
  • ඉක්මනින්ම, පුළුවන් නම් දවස් කීපයක් ඇතුළත යන්න.—මතෙ 13:19

  • මිත්‍රශීලීව, ගෞරවාන්විතව, සන්සුන්ව කතා කරන්න

  • එයාගේ නමින්ම කතා කරලා එයාගේ සැප දුක් අහන්න. සමහරවිට ඔයා ආවේ කලින් සතියේ කතා කරගත්ත විදිහට ප්‍රශ්නෙකට උත්තර දෙන්න, අලුත්ම සඟරාව දෙන්න, අපේ වෙබ් අඩවිය ගැන කියන්න, වීඩියෝ එකක් පෙන්වන්න නැත්නම් බයිබල් පාඩමක් කරන හැටි පෙන්වන්න වෙන්න ඇති. ඒක එයාට මතක් කරලා දෙන්න. ඒත් එයා වෙන කාරණයක් ගැන උනන්දු වුණොත් ඒකට අනුව ඔයා කියන දේ වෙනස් කරන්න.—ෆිලි 2:4

  • බයිබලයේ තියෙන අදහසක් එයාත් එක්ක කතා කරලා හරි අපේ ප්‍රකාශනයක් දීලා හරි එයාගේ හිතට වැටුණු සත්‍යයේ බීජයට වතුර දාන්න. (1කොරි 3:6) එයාව තව ටිකක් හොඳට හඳුනගන්න

  • ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න