ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/14 7 පි.
  • ඉක්මනින්ම හමු වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉක්මනින්ම හමු වෙන්න
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න පෙට්ටිය
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අපේ නිල වෙබ් අඩවිය කොයි කාටත් ප්‍රයෝජනවත්
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • කරුණාකර හැකි විගස හමු වන්න
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • නැවත ගොස් බලන්න (S-43) නමැති පෝර්මය භාවිත කරමු
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 අපගේ රාජ්‍ය සේවාව
km 6/14 7 පි.

ඉක්මනින්ම හමු වෙන්න

අපේ වෙබ් අඩවිය අලුත් කළාට පස්සේ ඒ හරහා බයිබල් පාඩම් ඉල්ලුම් කරන සංඛ්‍යාව වැඩි වුණා. ඊට අමතරව මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරන්න ගත්ත අලුත් පියවර නිසාත් ගොඩක් අය උනන්දුව දක්වලා තියෙනවා. ඒ අවශ්‍යතාව ඉටු කරන්න ශාඛා කාර්යාලය ඉක්මනින්ම පියවර ගන්නවා. උදාහරණයකට, උනන්දුව දක්වන කෙනෙක් අපේ වෙබ් අඩවිය හරහා කරන ඉල්ලීම් ශාඛා කාර්යාලයෙන් දින දෙකකට පසුව ඔහු ඉන්න ප්‍රදේශයේ වැඩිමහල්ලන්ට දැනුම් දෙනවා. ඒත් වාර්තාවලින් පෙනෙන්නේ කෙනෙක් බයිබල් පාඩමක් ඉල්ලුවත් සති කීපයක් යන තුරුම ඔහුව හමු වෙන්න කවුරුත් ගිහින් නැහැ කියලයි. උනන්දුව නැති වෙන්න කලින් ඒ අයට උදව් කරන්න අපිට කරන්න පුළුවන් මොකක්ද?—මාක් 4:14, 15.

වෙන ප්‍රදේශයක ඉන්න කෙනෙක් උනන්දුව දැක්වුවොත් ‘නැවත ගොස් බලන්න’ (S-43) කියන පෝරමය පුරවලා නොවරදවා ඊළඟ රැස්වීමේදීම ලේකම්ට බාර දෙන්න. ලේකම් ඒ තොරතුරු දවසක් හෝ දෙකක් ඇතුළත අදාළ සභාවට යැවිය යුතුයි. එහෙම නැත්නම් jw.org වෙබ් අඩවියේ Congregation tab හරහා ශාඛා කාර්යාලයට එවිය යුතුයි. වැඩිමහල්ලන් නිතරම වෙබ් අඩවිය බලන්න අවශ්‍යයි. කෙනෙක්ව හමු වෙන්න කියලා දැන්වූ ගමන් ඉක්මනින්ම පියවර ගන්න. ඒ කෙනාව හමු වෙන්න කියලා ප්‍රචාරකයෙකුට කිව්වොත් කල් නොදමා ඒ කෙනාව හමු විය යුතුයි. ඔහු ගෙදර හිටියේ නැත්නම් ප්‍රචාරකයාට තමන්ගේ තොරතුරු ඇතුළත් සටහනක් තියලා එන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න