ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 10/15 3 පි.
  • “මට තව ඕනෑ!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මට තව ඕනෑ!”
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ආත්මික සාරධර්මවලින් පිරිපුන් ජීවිතයක සතුට
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නව ලෝක ක්‍රමයක් සොයා
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි ක්‍රිස්තියානීන් බව කිසිදා අමතක නොකරමු
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මෙච්චර භයානක ප්‍රදේශයක මේ අය මොනවද කරන්නේ?”
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 10/15 3 පි.

“මට තව ඕනෑ!”

“අපට තිබෙන දේවලින් සෑහීමට පත් වෙන්න බැරි නම්, අපි කවදාවත් ඇතියි කියා කියන්නේ නැහැ.”—වර්ල්ඩ්වොච් ආයතනයේ වාර්තාවක්.

“අපට ඕනෑ මොනවාද? හැම දෙයක්ම. කොයි වේලේද ඕන? දැන්ම.” මේ කියමන 1960 ගණන්වල සමහර පාසැල් සිසුන් අතර ජනප්‍රිය කියමනක් වුණා. දැන් සමාජයේ මේ වචනම අසන්නට නොලැබුණත්, එහි මූලික අදහස තවමත් රැඳී තියෙනවා. ඇත්තටම කියනවා නම්, දේවල් තව තවත් ලබාගන්නට මිනිසුන්ට තියෙන ආශාව අපේ යුගයේ මූලික ලක්ෂණයක් වෙලා.

අද හුඟාක් දෙනෙකුගේ ජීවිතයේ මූලිකම දේ තමයි, ධනය දේපළ හා බඩු මුට්ටු ලබාගන්න එක. එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජිමී කාටර් මහතා වරක් මෙසේ කීවා. “මිනිසෙකුව දැන් පිළිගන්නේ ඔහු කරන දේ නිසා නොවෙයි, ඔහුට තියෙන දේවල් නිසා.” දේපළ, බඩු මුට්ටු වැනි දේවලට වඩා වැදගත්කමක් ඇති දේවල් තියෙනවා. එහෙම නම්, ඒවා මොනවාද? ඒවායින් කිනම් ප්‍රයෝජන නෙළාගත හැකිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න