ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • අසීරුතා හමුවේ පාවුල් ජයගනියි
    1999 මුරටැඹ | මැයි 1
    • හොඳටම හෙම්බත් වී සිටින කණ්ඩායම මෙලීතය නම් දූපතක හව්හරණ ලබයි. එහි පදිංචිව සිටින අය ‘විදේශිය භාෂාව කථාකරන සෙනඟක්’ වන අතර, වචනයේ පරිසමාප්තියෙන් ඉන් අදහස් වන්නේ “ම්ලේච්ඡයන්” (බාර්ʹබ·රොස් ග්‍රීක් භාෂාවෙන්).c නමුත් මෙලීතයේ මිනිසුන් ම්ලේච්ඡයන් නොවෙයි. ඒ වෙනුවට, පාවුල්ගේ සංචාරක සහයකයෙකු වන ලූක් වාර්තා කරන පරිදි, ඔවුන් “අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක්නිසාද පැවතුණාවූ වර්ෂාව නිසාද ශීතලය නිසාද ඔව්හු ගිනි පත්තුකරදී අප සියල්ලන් පිළිගත්තෝය.” ගින්නට දර එකතු කිරීම සඳහා පාවුල්ද මෙලීතියේ ස්වදේශීකයන් හා එකතු වෙයි.—ක්‍රියා 28:1-3.

  • අසීරුතා හමුවේ පාවුල් ජයගනියි
    1999 මුරටැඹ | මැයි 1
    • c විල්ෆ්‍රඩ් ෆන්ක්ස් වචනවල මූලය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙසේ සඳහන් කරයි: “තම භාෂාව හැරෙන්න වෙනත් භාෂාවක් ගැන ග්‍රීකයන් සමච්චල් කළ අතර, ඒවා ‘බා-බා’ ලෙසට ඇසුණු බවත්, ඒවා කතා කළ ඕනෑම අයෙකුට බාබරොස් කියා නම් තැබුවා.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න