ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 17
  • සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ සේවකයෙනි රාජ්‍ය පුවත දේශනා කරන්න!
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිගේ සේවකයෙනි රාජ්‍ය පුවත දේශනා කරන්න!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා, ඒ ඔබේ නාමයයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 17

ගීතිකා අංක 17

සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!

(ලූක් 16:16)

1. මේ කා-ල-යේ-දී ස්ථි-ර-ව සි-ටින්-න

සැ-ර-සෙන්-න කී-ම-ට ශු-භා-රං-චි-ය

ක-ළත් සා-තන් කො-ත-රම් පී-ඩා

දෙව්-ගේ ශක්-ති-යෙන් ල-බ-මු දි-රි-යක්

(අනුපදය)

යන් ඉ-දි-රි-ය-ට දෙව් සා-ක්ෂි-ක-රු-වන්

ප්‍රී-ති-යක් ල-බන්-න දෙව් සේ-ව-යෙන් උ-තුම්

කි-යන් සැ-ම-ට පා-රා-දී-ස-ය ගැ-න

ආ-ශීර්-වා-ද-ද නො-වෙයි ඈ-ත-ක

2. යා-ගේ භ-ට-යෙ-නි සැ-ප නො-සො-යන්

මේ ලෝ-ක-ය-ට රි-සි නො-වෙ-මු අ-පි

නිර්-දෝ-ෂි වෙ-මු සෑ-ම දි-නේ

දෙව්-ට ප-ක්-ෂ වෙ-මු දි-වි හි-මි-යෙන්

(අනුපදය)

යන් ඉ-දි-රි-ය-ට දෙව් සා-ක්ෂි-ක-රු-වන්

ප්‍රී-ති-යක් ල-බන්-න දෙව් සේ-ව-යෙන් උ-තුම්

කි-යන් සැ-ම-ට පා-රා-දී-ස-ය ගැ-න

ආ-ශීර්-වා-ද-ද නො-වෙයි ඈ-ත-ක

3. දෙව් පා-ල-න-ය-ට වි-රුද්-ධ වූ-වත්

ජ-න-යා දෙව් නා-ම-ය-ට නි-ගා දුන්-නත්

එක්-වෙ-මු දෙව් නා-මේ වෙ-නු-වෙන්

දන්-ව-මු සැ-ම-ට ඒ උ-තුම් නා-මේ

(අනුපදය)

යන් ඉ-දි-රි-ය-ට දෙව් සා-ක්ෂි-ක-රු-වන්

ප්‍රී-ති-යක් ල-බන්-න දෙව් සේ-ව-යෙන් උ-තුම්

කි-යන් සැ-ම-ට පා-රා-දී-ස-ය ගැ-න

ආ-ශීර්-වා-ද-ද නො-වෙයි ඈ-ත-ක

(ෆිලි. 1:7; 2 තිමෝ. 2:3, 4; යාකො. 1:27 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න