ගීතිකා අංක 133
ගැලවීම දෙවිගෙන් වේ
1. පා-ල-ක-යන් සැ-මා
වි-රුද්-ධ වේ දෙව් පුත්-ට
මි-නි-සා-ගේ පා-ල-න-ය
අ-ව-සා-නේ ක-රා යයි
යේ-සුස් ප්ර-මා-ද නෑ
ස-තු-රා සි-ඳ-ලන්-න
දෙව් පා-ල-නේ ඇ-ර-ඹි-ලා දැන්
ප-ව-තී ස-ද-හ-ට
(අනුපදය)
ගැ-ල-වී-ම දෙ-වි-ගෙන්-ය
විශ්-වා-ස-වන්-ත-ව ඉන්-න
කී-ක-රු වී-මෙන්
පෙන්-වන් විශ්-වා-සේ
පි-ළි-ගන් දෙව් පා-ල-න-ය
ගැ-ල-වී-ම ලැ-බේ දෙව්-ගේ
බ-ල-වත් අ-තින්
2. ලෝ-ක-යේ ද-නන්-ට
කි-ය-මු සු-බ අස්-න
පි-ළි-ගැන්-ම හෝ නො-ගැන්-ම
ඔ-වුන්-ගේ තේ-රී-මක් වේ
පී-ඩා ආ-වත් බො-හෝ
බි-ය නො-වන් කි-සි-දා
දෙව්-ට පක්-ෂ-පා-ත වන්-නන්-ට
දෙයි ආ-රක්-ෂා-ව දෙ-වි
(අනුපදය)
ගැ-ල-වී-ම දෙ-වි-ගෙන්-ය
විශ්-වා-ස-වන්-ත-ව ඉන්-න
කී-ක-රු වී-මෙන්
පෙන්-වන් විශ්-වා-සේ
පි-ළි-ගන් දෙව් පා-ල-න-ය
ගැ-ල-වී-ම ලැ-බේ දෙව්-ගේ
බ-ල-වත් අ-තින්
(1 සාමු. 2:9; ගීතා. 2:2, 3, 9; හිතෝ. 2:8; මතෙ. 6:33 බලන්න.)