ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 125
  • දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • පක්ෂපාතකමේ අභියෝගයට මුහුණ දීම
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබ පමණක් පක්ෂපාතය”
    යෙහෝවාට ළං වන්න
  • පක්ෂපාතී අය දෙස බලන්න!
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 125

ගීතිකා අංක 125

දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

(1 කොරින්ති 14:33)

1. රාජ්-යේ සත්-යන් මෙන්-ම ආ-ශීර්-වා-ද-යන්

ලෝ පු-රා දේ-ශ-නා ක-ර-න වි-ට

දෙව්-ගේ සැ-ලැස්-ම-ට කී-ක-රු වෙ-මු

ළැ-දි වෙ-මු දෙව්-ට එ-ක-මු-තු-ව

(අනුපදය)

දෙව් සැ-ලැස්-ම-ට කී-ක-රු වී-ම

ක-ළ යු-තුයි අ-ප

දෙව් වේ අ-ප-ගේ රැ-ක-ව-ර-ණේ

කී-ක-රු වෙ-මු දෙව්-ට

2. දෙව්-ගේ බ-ල-ය හා දා-ස-යා තු-ළින්

දෙයි අ-ප-හ-ට දෙව්-ගේ ම-ඟ පෙන්-වීම්

දෙව් ප්‍රී-ති ක-ර-මු ස්ථි-ර-ව සි-ට

දන්-ව-මු ආක්-ඥා-වන් යෙ-හෝ-වා දෙව්-ගේ

(අනුපදය)

දෙව් සැ-ලැස්-ම-ට කී-ක-රු වී-ම

ක-ළ යු-තුයි අ-ප

දෙව් වේ අ-ප-ගේ රැ-ක-ව-ර-ණේ

කී-ක-රු වෙ-මු දෙව්-ට

(ලූක් 12:42; හෙබ්‍රෙ. 13:7, 17 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න