ගීතිකා අංක 107
එන්න දෙවිගේ කන්දට
1. බ-ලන් දෑස් ඇ-ර-ලා
කන්-දක් පෙ-නේ ඈ-ත-කින්
දෙව්-ගේ කන්-දයි උ-සස්-ම
අන් සැ-ම-ට ව-ඩා
ඈ-ත ර-ට-ව-ලින්
රැස් වේ ද-නන් කන්-ද-ට
දෙව්-ට සේ-වේ ක-ර-මු
ඔ-වුන් කි-යයි තු-ටින්
දැන් ඇ-විත් කා-ල-ය
කු-ඩා ජා-ති-ය ස-වි වන්-න
වර්-ධ-නේ ද-කිද්-දී
දෙව් ආ-ශීර්-වා-ද-ය පෙ-නේ-වි
ද-හස් ග-ණන් ද-නා
පි-ළි-ග-නියි දෙව් රාජ්-ය
සි-ටියි සැ-ම-දා ඔ-වුන්
දෙ-වි-ට පක්-ෂ-ව
2. යේ-සුස් ආක්-ඥා ක-ළා
දේ-ශ-නා ක-රන්-න-යයි
රාජ්-ය ශු-භ ආ-රං-චි
ඇ-සෙයි සැ-ම-ට-ම
පක්-ෂ වන්-න කි-යයි
ත-මා-ට ක්රිස්-තුස් යේ-සුස්
ස-වන් දෙයි මුර්-දු ද-නා
යේ-සුස්-ගේ ඔ-ව-දන්
ප්රී-ති-යක් අ-ප-ට
වර්-ධ-නේ ම-හත් ස-මූ-හ-යේ
දේ-ශ-නා කි-රී-ම
අ-ප-ගේ ව-ග-කී-මක් වේ-ය
හ-ඬ ගා කි-ය-මු
ඇ-සෙ-න සේ සැ-ම-ට
එන්-න දෙව්-ගේ කන්-ද-ට
ස-දා ප-ව-ති-න
(ගීතා. 43:3; 99:9; යෙසා. 60:22; ක්රියා 16:5 බලන්න.)