ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 13
  • ස්තුති දීමේ යාච්ඤාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්තුති දීමේ යාච්ඤාව
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ස්තුති දීමේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 13

ගීතිකා අංක 13

ස්තුති දීමේ යාච්ඤාව

(ගීතාවලිය 95:2)

1. යාක්-ඤා-වන් අ-ස-න යෙ-හෝ-වා දෙ-වි

ප්‍ර-ශං-සා-ව ලැ-බී-ම-ට ව-ටී

ද-ණ න-ම-මු ඔ-බ ඉ-දි-රි-යේ

රැ-ක-ව-ර-ණ-ය ඔ-බයි අ-පේ

දුර්-ව-ලයි හා පව්-කා-රයි දෙ-වි-ය-නේ

අ-යැ-දි-මු ක-මා ඔ-බෙන් නි-ති

පු-ත්‍ර-යා දී-මෙන් ප්‍රේ-මේ පෙන්-නු-වේ-ය

ආ-ශා-ව ඔ-බ-ට ස-වන් දී-මයි

2. සන්-තෝ-ෂ-ය ආ-රා-ධ-නා ලැ-බූ-වන්

එයි ඔ-බේ මණ්-ඩ-පේ ආ-ලෝ-කෙ-ට

දෙව්-නි ඔ-බේ ඔ-ව-දන් ප-හ-න-කි

මා-ළි-ගේ වි-සී-ම ස-තු-ට-කි

ඔ-බේ හස්-ත-ය වෙයි ශක්-ති-ය අ-පේ

ඔ-බ-ගේ රාජ්-ය වෙයි ගැ-ල-වී-ම

දේ-ශ-නා ක-ර-මු සැ-ම ද-නන්-ට

නි-සැ-කයි රාජ්-ය-යේ පැ-මි-ණී-ම

3. හි-මි වේ-වා ඔ-බ-ගේ ආ-ශීර්-වා-දේ

ලැ-බේ-වා න-මස්-කා-රේ ඔ-බ-ට

ස-හ-න-ය-කි ඔ-බේ පා-ල-න-ය

දුක් වේ-ද-නා හා ම-ර-ණේ නැ-ති

දුෂ්-ට-කම් ඉ-වත් ක-රයි පුත් ඔ-බ-ගේ

ඇ-සෙයි ද-ස-ත ප්‍රී-ති ගී නා-දේ

ස්තු-ති ක-ර-මු ඔ-බ-ට ස-දා-කල්

ඔ-බයි අ-පේ ර-ජා-ණන් සැ-ම-දා

(ගීතා. 65:2, 4, 11; ෆිලි. 4:6 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න