ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 29
  • දෙවිට විශ්වාසවන්තව සිටීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට විශ්වාසවන්තව සිටීම
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවිට විශ්වාසවන්තව සිටීම
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • නිර්දෝෂව ජීවත් වෙන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට විශ්වාසවන්තව සිටීමට අධිෂ්ඨානය කරගන්න!
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ ඇයි?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 29

ගීතිකා අංක 29

දෙවිට විශ්වාසවන්තව සිටීම

(ගීතාවලිය 26)

1. මා වි-ම-සා බ-ලන්-න ස්වා-මී-නි

මා-ගේ විශ්-වා-ස-යත් අ-වං-ක-භා-ව-යත්

ලක් ක-ර-මින් ප-රීක්-ෂා-ව-ට මා

බ-ල-නු මැ-න-වි හ-ද-ව-ත මා-ගේ

(අනුපදය)

ස-ද-හ-ට විශ්-වා-ස-වන්-ත වී

සි-ටී-ම-ට ම-ම අ-දි-ටන් ක-ළෙ-මි

2. මි-ත්‍ර නො-වෙම් බො-රු-කා-ර-යන් හා

පි-ළි-කුල් ක-ර-මි සත්-ය ව-සන්-නන්-ව

දුෂ්-ට-යන් හා වං-චා-කා-ර-යන්-ගේ

වි-නා-ශ-යේ-දී මා ග-ල-ව-නු මැ-න

(අනුපදය)

ස-ද-හ-ට විශ්-වා-ස-වන්-ත වී

සි-ටී-ම-ට ම-ම අ-දි-ටන් ක-ළෙ-මි

3. වි-සී-ම-ට ප්‍රි-ය වෙ-මි ම-ම

ඔ-බ-ගේ ගෘ-හ-යේ සෑ-ම දි-න-ක-ම

පූ-ජා-ස-නේ ව-ටා ය-මින් ම-ම

දෙන්-නෙ-මි ප්‍ර-ශං-සා ඔ-බ-ගේ නා-මෙ-ට

(අනුපදය)

ස-ද-හ-ට විශ්-වා-ස-වන්-ත වී

සි-ටී-ම-ට ම-ම අ-දි-ටන් ක-ළෙ-මි

(ගීතා. 25:2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න