ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 74
  • යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවඃවහන්සේ කෙරෙහි ප්‍රීතිවීම අපේ බලකොටුවය
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අලුත් ගීයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අලුත් ගීයක්
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 74

ගීතිකා අංක 74

යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය

(නෙහෙමියා 8:10)

1. දෙව්-ගේ රාජ්-ය ළ-ඟ බ-ව ස්ථි-ර-ය

දන්-ව-මු සෑ-ම ද-නා-ට

ප්‍රී-ති-මත්-ව හිස් ඔ-ස-වා බ-ලන්-න

ළ-ඟයි ගැ-ල-වී-ම අ-පේ

(අනුපදය)

යෙ-හෝ-වා දෙව් අ-පේ ප්‍රී-ති-ය වේ

හ-ඬ ගා කි-ය-මු ගී-යෙන්

දැල් වේ-ය බ-ලා-පො-රොත්-තු-ව හ-දේ

සැ-ම ප්‍ර-ශං-සා ක-රන් දෙව්-ට

දෙව්-ය ප්‍රී-ති-ය අ-ප-ගේ ස-දා

දෙව් නා-ම-ය දන්-ව-මු දැන්

භක්-ති-ය පු-ද-මු අ-පේ ර-ජා-ණන්-ට

ප්‍රී-ති-මත් හ-දින් සෑ-ම-දා

2. බි-ය නො-වන්-න දෙව්-ට ළැ-දි වූ-වන්

දෙව් අ-පේ ශක්-ති-ය ස-දා

ලො-ව-ට-ම ඇ-සෙ-න සේ ග-ය-මු

ප්‍ර-ශං-සා ගී-ත-යක් දෙව්-ට

(අනුපදය)

යෙ-හෝ-වා දෙව් අ-පේ ප්‍රී-ති-ය වේ

හ-ඬ ගා කි-ය-මු ගී-යෙන්

දැල් වේ-ය බ-ලා-පො-රොත්-තු-ව හ-දේ

සැ-ම ප්‍ර-ශං-සා ක-රන් දෙව්-ට

දෙව්-ය ප්‍රී-ති-ය අ-ප-ගේ ස-දා

දෙව් නා-ම-ය දන්-ව-මු දැන්

භක්-ති-ය පු-ද-මු අ-පේ ර-ජා-ණන්-ට

ප්‍රී-ති-මත් හ-දින් සෑ-ම-දා

(1 ලේක. 16:27; ගීතා. 112:4; ලූක් 21:28; යොහ. 8:32 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න