ගීතිකා අංක 115
සාර්ථක ජීවිතයකට මඟ
1. දෙව් ව-දන් ලැ-බී-ම ගැ-න
ප්‍රී-ති වන්-නෙ-මු-ය
හීන් ස්ව-රෙන් කි-ය-වා එ-ය
සිත්-හි ර-ද-ව-මු
ආ-ලෝ-ක-වත් වේ-ය එ-යින්
ජී-වි-ත-ය අ-පේ
(අනුපදය)
සෑ-ම-දා කි-ය-වා එ-ය
කී-ක-රු වන් හ-දින්
පා නැ-ඟී-මෙන් දෙව් හා ස-දා
සාර්-ථ-ක වේ දි-වි
2. ආක්-ඥා-වක් ලැ-බු-ණි එ-දා
ඊ-ශ්‍රා-යෙල් ර-ජුන්-ට
දෙව් ආක්-ඥා ලි-යා-ගන්-න-ට
ඔ-වුන්-ගේ අ-තින්-ම
සෑ-ම-දා අධ්-ය-නෙන් එ-ය
ජී-වි-ත රැ-කු-ණා
(අනුපදය)
සෑ-ම-දා කි-ය-වා එ-ය
කී-ක-රු වන් හ-දින්
පා නැ-ඟී-මෙන් දෙව් හා ස-දා
සාර්-ථ-ක වේ දි-වි
3. පෝ-ෂ-ණ-ය ව-න වි-ට
දෙව් ව-ද-නින් අ-ප
සන්-සුන් වේ හ-ද-වත් අ-පේ
විශ්-වා-සේ වැ-ඩි වේ
මේ-රූ අ-ය වේ-ය අ-ප
ඊ-ට ළැ-ඳි වේ නම්
(අනුපදය)
සෑ-ම-දා කි-ය-වා එ-ය
කී-ක-රු වන් හ-දින්
පා නැ-ඟී-මෙන් දෙව් හා ස-දා
සාර්-ථ-ක වේ දි-වි