ගීතිකා අංක 93
‘ආලෝකය විහිදුවන්න’
1. හි-රු ආ-ලෝ-ක-ය වි-හි-ද-න සේ
ආ-ලෝ-ක-යක් වන්-න යේ-සුස් කී-වේ-ය
දෙව් ව-ද-නෙ-හි වේ ප්රක්-ඥා-ලෝ-ක-ය
ක්රි-යා-වෙන් පෙන්-ව-මු ඒ ආ-ලෝ-කේ අ-පත්
2. දෙව් ප-ණි-වි-ඩ-ය ආ-ලෝ-ක-යක් වේ
වි-යෝ දු-කින් තැ-වී ශෝ-ක වන්-නන්-ට
වැ-ඩි වේ ආ-ලෝ-කේ මුර්-දු ව-ද-නින්
දෙව් ව-දන් ආ-ලෝ-ක-යක් දෙව් මාර්-ගේ යන්-න
3. ය-හ-පත් ක්රි-යා-වෙන් ලෝ ආ-ලෝ-ක වේ
වි-හි-දේ ආ-ලෝ-කේ අ-පේ ව-ද-නින්
ක-ර-මින් හ-රි දේ ආ-ලෝ-කේ වෙ-මු
එ-වි-ට අ-පේ ක්රි-යා දෙව්-ට ප්රි-තී-යක්
(ගීතා. 119:130; මතෙ. 5:14, 15, 45; කොලො. 4:6 බලන්න.)