ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 134
  • සියල්ල අලුත් වන විට ඔබත් සිටීවිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියල්ල අලුත් වන විට ඔබත් සිටීවිද?
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • පාරාදීසය සිතින් මවාගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • රාජ්‍යයේ ගීය ගයමු එක් වී!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • රාජ්‍ය ගීය ගයමු එක් වී!
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා, මේ ගීතේ ඔබටයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 134

ගීතිකා අංක 134

සියල්ල අලුත් වන විට ඔබත් සිටීවිද?

(එළිදරව් 21:1-5)

1. ඔ-බත් හි-ඳී ම-මත් හි-ඳී

අ-ප හැ-මෝ-ම න-ව ලො-වෙ-හි

සා-ම-යෙන් හා ස-ම-ඟි-යෙන්

සි-තින් ම-වා-ගන්-න ඒ දෙ-ය

දුෂ්-ට-කම් නෑ න-ව ලො-වේ

දෙව්-ගේ රාජ්-ය-ට නො-වේ නි-මා

ඇ-ර-ඹි-ලා සි-යල්-ල අ-ලු-තින්-ම

ග-ය-මු මු-ළු හ-දින් ප්‍ර-ශං-සා ගී-ත

(අනුපදය)

යෙ-හෝ-වා අ-පේ දෙ-වි පි-යා-ණන්

ඔ-බේ පුත් අ-ලුත් ක-ළා සි-යල්-ල

හ-දේ ඇ-ති ස-තු-ට ගී-යෙන් ග-ය-මු

ගෞ-ර-වේ හා ප්‍ර-ශං-සා-ව ඔ-බ-ට-ය

2. ඔ-බේ සි-තින් ම-වා-ගන්-න

න-ව ලො-ව ඉ-දි-රි-යේ ඇ-ති

බි-ය-ක-රු ද-සු-නක් නෑ

බි-ය-ක-රු හ-ඬක්-වත් නෑ-සේ

සෑ-ම දේ වේ දෙව් කී සේ-ම

ලැ-බේ-ය දෙව්-ගෙන් ආ-ශීර්-වා-ද

පි-බි-දෙයි ම-ළ-වුන් දෙව්-ගේ හ-ඬ-ට

ඔ-වුන්-ද අ-ප හා ග-යයි ප්‍ර-ශං-සා ගී

(අනුපදය)

යෙ-හෝ-වා අ-පේ දෙ-වි පි-යා-ණන්

ඔ-බේ පුත් අ-ලුත් ක-ළා සි-යල්-ල

හ-දේ ඇ-ති ස-තු-ට ගී-යෙන් ග-ය-මු

ගෞ-ර-වේ හා ප්‍ර-ශං-සා-ව ඔ-බ-ට-ය

(ගීතා. 37:10, 11; යෙසා. 65:17; යොහ. 5:28; 2 පේතෘ. 3:13 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න