ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 69
  • ඔබගේ මාර්ගය මට උගන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබගේ මාර්ගය මට උගන්වන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ඔබගේ මාර්ගය මට උගන්වන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • අසනු මැන මාගේ යාච්ඤාව
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 69

ගීතිකා අංක 69

ඔබගේ මාර්ගය මට උගන්වන්න

(ගීතාවලිය 25:4)

1. යෙ-හෝ-වා දෙව්-නි රැස් වී සි-ටින්-නෙ-මු

ඔ-බ-ගේ ආ-රා-ධ-න-ය-ට

ව-දන් ඔ-බ-ගෙන් ඉ-ගෙ-න-ගන්-න-ට

ප-හ-නක් අ-පේ මා-ව-ත-ට

(අනුපදය)

මාර්-ගේ ඔ-බේ උ-ගන්-වන්-න ම-ට

දැ-නු-වත් ක-රන්-න සි-ත ම-ගේ

සත්-ය මාර්-ගේ රැ-ගෙ-න යන්-න මා

ර-ඳ-වන්-න නී-ති මා-ගේ හ-දේ

2. දෙව්-නි ඔ-බේ ඥා-න-ය වි-ශිෂ්-ට-ය

වි-නිශ්-ච-යන් සා-ධා-ර-ණ-ය

ව-දන් ඔ-බ-ගේ සත්-ය-වා-දී වේ-ය

අ-ගෙයි අන් සැ-ම දේ-ට ව-ඩා

(අනුපදය)

මාර්-ගේ ඔ-බේ උ-ගන්-වන්-න ම-ට

දැ-නු-වත් ක-රන්-න සි-ත ම-ගේ

සත්-ය මාර්-ගේ රැ-ගෙ-න යන්-න මා

ර-ඳ-වන්-න නී-ති මා-ගේ හ-දේ

(නික්. 33:13; ගීතා. 1:2; 119:27, 35, 73, 105 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න