ගීතිකා අංක 95
“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”
1. සේ-ව-ය අ-පේ ප්රී-ති-යක්
ර-කි-මු නි-ධා-න-යක් සේ
කා-ලේ යො-ද-වා උ-ප-රි-ම-යෙන්
ක-ළ යු-තු වේ සේ-ව-ය
(අනුපදය)
දෙව් ය-හ-පත් බැව් ර-ස බ-ලා
දැ-න-ගන්-න දෙව් කි-යයි
ආ-ශීර්-වා-ද-යන් ලැ-බෙන්-නේ-ය
දේ-ව-භක්-ති-ය ඇත්-නම්
2. පූර්-ණ-කා-ලී-න සේ-ව-යේ
නිම් නෑ ආ-ශීර්-වා-ද-ව-ලින්
දෙව් කෙ-රේ ඔ-වුන් විශ්-වා-සේ ත-බයි
සෑ-හී-ම-ට පත්-වෙයි නි-ති
(අනුපදය)
දෙව් ය-හ-පත් බැව් ර-ස බ-ලා
දැ-න-ගන්-න දෙව් කි-යයි
ආ-ශීර්-වා-ද-යන් ලැ-බෙන්-නේ-ය
දේ-ව-භක්-ති-ය ඇත්-නම්
(මාක් 14:8; ලූක් 21:2; 1 තිමෝ. 1:12; 6:6 බලන්න.)