ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 51
  • දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ඔබට හැඟෙන්නේ කොහොමද?
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවිගේ ආයාචනය, “මාගේ පුත්‍රය”
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 51

ගීතිකා අංක 51

දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත

(මතෙව් 16:24)

  1. 1. ක්‍රිස්-තුස්-ට අ-පි ළං වූ-යේ දෙව්-ඳුන් නි-සයි

    ක්‍රිස්-තුස්-ගේ මාර්-ගේ දැන් යන්-නෙ-මු

    සිං-හා-ස-න-යෙන් දෙව්-ගේ

    ග-ලා එයි ස-ත්‍යා-ලෝ-කේ

    වැ-ඩි වේ-වි විශ්-වා-සේ

    ජී-වත් වෙම් දෙව් උ-දෙ-සා

    (අනුපදය)

    කැ-මැත්-තෙන්-ම දෙව්-ට කැ-ප වූ-යේ අ-ප

    ප්‍රී-ති-ය අ-පේ දෙව් හා යේ-සුස් වේ

  2. 2. දෙව්-ට සේ-ව-ය පි-දී-ම-ට සෑ-ම-දා

    පො-රොන්-දු වෙ-මු හ-ද-ව-තින්

    කි-සි-වක් ස-ම නො-වේ

    ලැ-බෙ-නා ස-තු-ට-ට

    කි-යද්-දී රා-ජ්‍යයේ පු-වත්

    ද-ර-මින් නා-මේ ඔ-බේ

    (අනුපදය)

    කැ-මැත්-තෙන්-ම දෙව්-ට කැ-ප වූ-යේ අ-ප

    ප්‍රී-ති-ය අ-පේ දෙව් හා යේ-සුස් වේ

(ගීතා. 43:3; 107:22; යොහ. 6:44 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න