ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 112
  • යෙහෝවා සමාදානයේ දෙවියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා සමාදානයේ දෙවියි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • සමාදානයේ දෙවි යෙහෝවායි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සාමය සොයා එය ලුහුබඳින්න!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 112

ගීතිකා අංක 112

යෙහෝවා සමාදානයේ දෙවියි

(ෆිලිප්පි 4:9)

  1. 1. යෙ-හෝ-වා දෙව් අ-පේ

    ස-මා-දා-නේ දෙව් ඔ-බයි

    දු-න මැ-න අ-ප-ට-ද

    ඔ-බ-ගේ ස-මා-දා-නේ

    ඔ-බේ පුත් යේ-සුස්-ව

    පි-ළි-ගන්-නේ නම් අ-ප

    මං වි-ව-ර වේ ඔ-බ හා

    ස-මා-දා-න වී-ම-ට

  2. 2. දෙව්-නි ඔ-බේ ව-දන්

    හා බ-ල-ය අ-ප-ට

    ආ-ලෝ-ක-යක් ආ-රක්-ෂා-වක්

    අ-ඳු-රෙන් පි-රි ලො-වේ

    මේ ලෝ-කෙ-ට සා-මේ

    ගෙ-නෙ-නා තු-රු ඔ-බ

    ස-මා-දා-නෙන් ජී-වත් වෙන්-න

    බ-ල-ය දෙ-නු මැ-න

  3. 3. ස්වර්-ගේ හා පො-ළො-වේ

    ඔ-බ-ට ළැ-දි වූ-වන්

    එ-ක-මු-තු වී ඇ-ත දැන්

    ඔ-බ-ගේ බ-ලේ මාර්-ගෙන්

    සි-ය-ලු දුෂ්-ට-කම්

    නි-මා වෙයි ඔ-බේ රා-ජ්‍යයෙන්

    කි-ය-මු මෘ-දු ද-නන්-ට

    සා-ම-යේ ලො-ව ගැ-න

(ගීතා. 4:8; ෆිලි. 4:6, 7; 1 තෙස. 5:23 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න