ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 58
  • සොයමු සාමයට ළැදි අයව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සොයමු සාමයට ළැදි අයව
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • සොයමු සාමයට ළැදි අයව
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය නමැති ත්‍යාගය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය සැබෑම ත්‍යාගයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 58

ගීතිකා අංක 58

සොයමු සාමයට ළැදි අයව

(ලූක් 10:6)

  1. 1. ආ-ඥා-වක් කී-ම දෙව් ප-ණි-වි-ඩේ

    ආ-දර්-ශ-යක් වු-ණා යේ-සුස්

    දෙව්-ගේ ස-ත්‍යය කි-යා දී-මෙන්

    දෙව්-ගේ බැ-ට-ළුන් සෙව්-වේ ආ-ද-රෙන්

    මා-වත් දි-ගේ රෑ ද-වා-ලේ

    සෑ-ම-දා ගි-යේ

    ගෙ-යින් ගෙ-ට හා වී-දි-යේ

    හ-මු-ව-න ද-නන්-හ-ට

    ස-හ-න-යක් දෙව් ගෙ-නේ යයි කි-ය-මු

    (අනුපදය)

    සා-ම-ය-ට

    ළැ-දි අ-ය සි-ටී මේ ලෝ-කේ

    ඒ සැ-වො-ම

    අත්-නෑ-ර-ම අ-ප සො-යන්-නේ

    සෑ-ම-ද-නා

    මු-දා-ගන්-න

  2. 2. කා-ලේ ටි-කයි දැන් වී ක-ඩි-ස-ර

    බො-හෝ අ-ය සි-ටී ත-ව

    එක් කෙ-නෙක් හෝ ව-ටී දෙව්-ට

    ප්‍රේ-මේ නි-සා-මයි ආ-යෙ-මත් යන්-නේ

    බි-ඳු-ණු සිත් සු-ව වෙයි

    ඒ ජී-වි-තත් රැ-කෙයි

    න-ග-ර ගම් ද-නව් බ-ලා

    සො-යා-ගත්-තොත් මෘ-දු ද-නා

    දි-රි-යක් වේ ඒ ස-තු-ට සැ-ම-දා

    (අනුපදය)

    සා-ම-ය-ට

    ළැ-දි අ-ය සි-ටී මේ ලෝ-කේ

    ඒ සැ-වො-ම

    අත්-නෑ-ර-ම අ-ප සො-යන්-නේ

    සෑ-ම-ද-නා

    මු-දා-ගන්-න

(යෙසා. 52:7; මතෙ. 28:19, 20; ලූක් 8:1; රෝම 10:10 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න