ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 139
  • පාරාදීසය සිතින් මවාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාරාදීසය සිතින් මවාගන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • සියල්ල අලුත් වන විට ඔබත් සිටීවිද?
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • රාජ්‍යයේ ගීය ගයමු එක් වී!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • රාජ්‍ය ගීය ගයමු එක් වී!
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා, මේ ගීතේ ඔබටයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 139

ගීතිකා අංක 139

පාරාදීසය සිතින් මවාගන්න

(එළිදරව් 21:1-5)

  1. 1. ඔ-බත් හි-ඳී ම-මත් හි-ඳී

    අ-ප හැ-මෝ-ම පා-රා-දී-සෙ-හි

    සා-ම-යෙන් හා ස-ම-ඟි-යෙන්

    ම-වා-ගන්-න ඒ දෙ-ය සි-තින්

    දුෂ්-ට-කම් නෑ පා-රා-දී-සේ

    දෙ-වි-ගේ රා-ජ්‍යය නි-මා නො-වේ

    සෑ-ම දෙ-යක්-ම අ-ලු-තින් ඇ-ර-ඹී

    මු-ළු හ-දින්-ම ග-ය-මු ප්‍ර-ශං-සා ගී

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙ-වි පි-යා-ණන් අ-පේ

    අ-ලුත් ක-ළා සි-යල්-ල පුත් ඔ-බේ

    ගී-යෙන් ග-යන්-නෙ-මු හ-දෙ-හි ස-තු-ට

    අ-පේ ගෞ-ර-වේ, ප්‍ර-ශං-සා ඔ-බ-ට-ය

  2. 2. ඔ-බේ සි-තින් ම-වා-ගන්-න

    පා-රා-දී-සේ ඉ-දි-රි-යේ ඇ-ති

    බි-ය-ක-රු ද-සු-නක් නෑ

    බි-ය-ක-රු හ-ඬක්-වත් නෑ-සේ

    දෙව් කී සේ-ම වේ සෑ-ම දේ

    ලැ-බේ-ය දෙව්-ගෙන් ආ-ශීර්-වා-දේ

    දෙව්-ගේ හ-ඬ-ට ම-ළ-වුන් පි-බි-දී

    ඔ-වුන්-ද අ-ප හා

    ග-යයි ප්‍ර-ශං-සා ගී

    (අනුපදය)

    යෙ-හෝ-වා දෙ-වි පි-යා-ණන් අ-පේ

    අ-ලුත් ක-ළා සි-යල්-ල පුත් ඔ-බේ

    ගී-යෙන් ග-යන්-නෙ-මු හ-දෙ-හි ස-තු-ට

    අ-පේ ගෞ-ර-වේ, ප්‍ර-ශං-සා ඔ-බ-ට-ය

(ගීතා. 37:10, 11; යෙසා. 65:17; යොහ. 5:28; 2 පේතෘ. 3:13 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න