ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 13
  • අපේ ආදර්ශකයාණන් වන යේසුස්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ ආදර්ශකයාණන් වන යේසුස්
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • කඩදාසියෙන් නිමැවූ නගරය!
    2012 පිබිදෙව්!
  • දෙවිට යාච්ඤා කළ යුත්තේ කොහොමද?
    2012 පිබිදෙව්!
  • ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 1වෙනි කොටස
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා අපගේ දෛනික අවශ්‍යතා සපුරාලයි
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 13

ගීතිකා අංක 13

අපේ ආදර්ශකයාණන් වන යේසුස්

(1 පේතෘස් 2:21)

  1. 1. දෙව් පෙන්-වූ ආ-ද-රේ

    අ-ම-ත-ක නො-වේ

    පූ-ජා ක-ළේ-ය පු-තු යා-ග-යක් සේ

    මි-නි-සෙ-කු ලෙ-ස

    යේ-සුස් ක්‍රිස්-තුස් ආ-වේ

    ආ-දර්-ශෙන් දෙව්-ට දෙන්-නයි ගෞ-ර-වේ

  2. 2. පෝ-ෂ-ණ-ය වු-ණි

    ඔ-හු දෙව් ව-ද-නින්

    පි-රී ගි-යේ-ය දැ-නු-මෙන්, ප්‍ර-ඥා-වෙන්

    ඔ-හු ආ-ශා වු-ණි

    කැ-මැත්-ත-ට දෙව්-ගේ

    යේ-සුස් අ-ප-ට ආ-දර්-ශ-යක් වේ

  3. 3. දෙව්-ට ප්‍ර-ශං-සා දී

    සෑ-ම දි-න-ක-දී

    ඇ-වි-ද ය-මු යේ-සුස්-ගේ ම-ඟෙ-හි

    ඔ-හු-ගේ ආ-දර්-ශේ

    ගෙ-නෙයි ආ-ශීර්-වා-දේ

    උ-රු-ම වේ-වි ස-දා ජී-ව-නේ

(යොහ. 8:29; එෆී. 5:2; ෆිලි. 2:5-7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න