ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 4
  • “යෙහෝවා දෙවි මාගේ එඩේරාය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “යෙහෝවා දෙවි මාගේ එඩේරාය”
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • “යෙහෝවා දෙවි මාගේ එඩේරාය”
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවිට ළැදි වෙමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා අපගේ එඬේරාය
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 4

ගීතිකා අංක 4

“යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

(ගීතාවලිය 23)

  1. 1. යෙ-හෝ-වා දෙව් මා එ-ඬේ-රායි

    ඔ-හු පෙන්-නයි මාර්-ග-ය

    ම-ගේ සි-තේ ඇ-ති ආ-ශා-වන්

    හො-ඳින් ඔ-හු දන්-නේ-ය

    ස-රු ත-ණ-බිම්-ව-ල-ට

    ඔ-හු ගෙ-න යන්-නේ-ය

    ඔ-හු මා ආ-ද-රෙන් බ-ලා-ග-නියි

    ස-න-සයි ම-ගේ සි-ත

    ඔ-හු මා රැ-ක-බ-ලා ග-නියි

    ස-න-සයි ම-ගේ සි-ත

  2. 2. ධර්-මිෂ්-ඨ මා-වත් ඔ-බ-ගේ

    ගෙ-න දෙයි ප්‍ර-බෝ-ධ-යක්

    සො-යා එන්-න මං-මු-ළා වු-ණොත්

    ඔ-බේ නා-ම-ය නි-සා

    අ-ඳු-රු වූ මි-ටි-යා-වත්

    මැ-දින් වු-වත් යද්-දී මා

    ජී-වි-තේ ගැ-න බි-යක් නෑ ම-ට

    ඔ-බයි පි-යා-ණන් මා-ගේ

    නෑ මා බි-ය කි-සි දේ-ක-ට

    ඔ-බයි පි-යා-ණන් මා-ගේ

  3. 3. දෙව්-නි ඔ-බයි මා එ-ඬේ-රා

    අ-ස-මි ඔ-බේ හ-ඬ

    ඔ-බ ද-නියි ම-ට ඕ-නෑ දේ

    ස-න-ස-ව-මින් සි-ත

    ඔ-බ ස-දා-කා-ලි-ක වේ

    පො-රොන්-දු ක-ඩ නො-වේ

    සෙ-නෙ-හේ ඔ-බේ ප-තන්-නේ-ය මා

    ජී-වි-තේ ඇ-ති තු-රා

    ඔ-බේ සෙ-නෙ-හේ ප-ත-මි මා

    ජී-වි-තේ ඇ-ති තු-රා

(ගීතා. 28:9; 80:1 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න