ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bi12 1950-1951 පි.
  • බයිබලයේ පොත් පිළිබඳ විස්තර

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ පොත් පිළිබඳ විස්තර
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • උපමාතෘකා
  • ක්‍රිස්තු පූර්ව සමයෙහි ලියූ හෙබ්‍රෙව් ලියවිල්ල
  • ක්‍රිස්තු වර්ෂ සමයෙහි ලියූ ග්‍රීක ලියවිල්ල
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
බයිබලයේ පොත් පිළිබඳ විස්තර

බයිබලයේ පොත් පිළිබඳ විස්තර

ක්‍රිස්තු පූර්ව සමයෙහි ලියූ හෙබ්‍රෙව් ලියවිල්ල

පොතේ නම: උත්පත්ති

ලේඛකයා(යෝ): මෝසෙස්

ලියූ ස්ථානය: පාළුකරය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1513

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): “පටන්ගැන්මේ” සිට 1657

පොතේ නම: නික්මයාම

ලේඛකයා(යෝ): මෝසෙස්

ලියූ ස්ථානය: පාළුකරය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1512

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 1657–1512

පොතේ නම: ලෙවී කතාව

ලේඛකයා(යෝ): මෝසෙස්

ලියූ ස්ථානය: පාළුකරය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1512

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): මාසයක් (1512)

පොතේ නම: ගණන් කතාව

ලේඛකයා(යෝ): මෝසෙස්

ලියූ ස්ථානය: පාළුකරය හා මෝවබ් පාළුකරය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1473

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 1512–1473

පොතේ නම: ද්විතීය කතාව

ලේඛකයා(යෝ): මෝසෙස්

ලියූ ස්ථානය: මෝවබ් පාළුකරය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1473

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): මාස 2ක් (1473)

පොතේ නම: යොෂුවා

ලේඛකයා(යෝ): යොෂුවා

ලියූ ස්ථානය: කානාන් දේශය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1450දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 1473–1450 පමණ

පොතේ නම: විනිශ්චයකරුවෝ

ලේඛකයා(යෝ): සාමුවෙල්

ලියූ ස්ථානය: ඊශ්‍රායෙලය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1100දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 1450 පමණ–1120 පමණ

පොතේ නම: රූත්

ලේඛකයා(යෝ): සාමුවෙල්

ලියූ ස්ථානය: ඊශ්‍රායෙලය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1090දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): විනිසුරුවන්ගේ පාලනයේ වසර 11ක්

පොතේ නම: 1 සාමුවෙල්

ලේඛකයා(යෝ): සාමුවෙල්, ගාද්, නාතන්

ලියූ ස්ථානය: ඊශ්‍රායෙලය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1078දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 1180 පමණ-1078

පොතේ නම: 2 සාමුවෙල්

ලේඛකයා(යෝ): ගාද්, නාතන්

ලියූ ස්ථානය: ඊශ්‍රායෙලය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1040දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 1077–1040 පමණ

පොතේ නම: 1 රාජාවලිය

2 රාජාවලිය

ලේඛකයා(යෝ): යෙරෙමියා

ලියූ ස්ථානය: යූදා හා ඊජිප්තුව

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1 ලියවිල්ලක්, 580

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 1040 පමණ-580

පොතේ නම: 1 ලේකම්

2 ලේකම්

ලේඛකයා(යෝ): එස්රා

ලියූ ස්ථානය: යෙරුසලම (?)

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1 ලියවිල්ලක්, 460දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 1 ලේකම් 9:44ට පසු: 1077-537

පොතේ නම: එස්රා

ලේඛකයා(යෝ): එස්රා

ලියූ ස්ථානය: යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 460දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 537–467 පමණ

පොතේ නම: නෙහෙමියා

ලේඛකයා(යෝ): නෙහෙමියා

ලියූ ස්ථානය: යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 443ට පසු

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 456–443න් පසුව

පොතේ නම: එස්තර්

ලේඛකයා(යෝ): මොර්දෙකයි

ලියූ ස්ථානය: ෂූෂන්, ඒලාම්

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 475දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 493–475 පමණ

පොතේ නම: යෝබ්

ලේඛකයා(යෝ): මෝසෙස්

ලියූ ස්ථානය: පාළුකරය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1473දී පමණ වසර

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 140කට වැඩි කාලයක් 1657 සහ 1473 අතර

පොතේ නම: ගීතාවලිය

ලේඛකයා(යෝ): දාවිත් සහ තවත් අය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 460දී පමණ

පොතේ නම: හිතෝපදේශ

ලේඛකයා(යෝ): සලමොන්, ආගුර්, ලෙමුවෙල්

ලියූ ස්ථානය: යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 717දී පමණ

පොතේ නම: දේශනාකාරයා

ලේඛකයා(යෝ): සලමොන්

ලියූ ස්ථානය: යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1000ට පෙර

පොතේ නම: සලමොන්ගේ ගීතිකාව

ලේඛකයා(යෝ): සලමොන්

ලියූ ස්ථානය: යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 1020දී පමණ

පොතේ නම: යෙසායා

ලේඛකයා(යෝ): යෙසායා

ලියූ ස්ථානය: යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 732ට පසු

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 778 පමණ–732ට පසු

පොතේ නම: යෙරෙමියා

ලේඛකයා(යෝ): යෙරෙමියා

ලියූ ස්ථානය: යූදා, ඊජිප්තුව

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 580

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 647-580

පොතේ නම: විලාප ගී

ලේඛකයා(යෝ): යෙරෙමියා

ලියූ ස්ථානය: යෙරුසලම අසල

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 607

පොතේ නම: එසකියෙල්

ලේඛකයා(යෝ): එසකියෙල්

ලියූ ස්ථානය: බැබිලෝනිය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 591දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 613–591 පමණ

පොතේ නම: දානියෙල්

ලේඛකයා(යෝ): දානියෙල්

ලියූ ස්ථානය: බැබිලෝනිය

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 536දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 618–536 පමණ

පොතේ නම: හොෂෙයා

ලේඛකයා(යෝ): හොෂෙයා

ලියූ ස්ථානය: සමාරිය (දිස්ත්‍රික්කය)

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 745ට පසු

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 804ට පෙර–745ට පසු

පොතේ නම: යෝවෙල්

ලේඛකයා(යෝ): යෝවෙල්

ලියූ ස්ථානය: යූදා

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 820දී පමණ (?)

පොතේ නම: ආමොස්

ලේඛකයා(යෝ): ආමොස්

ලියූ ස්ථානය: යූදා

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 804දී පමණ

පොතේ නම: ඔබදියා

ලේඛකයා(යෝ): ඔබදියා

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 607දී පමණ

පොතේ නම: යෝනා

ලේඛකයා(යෝ): යෝනා

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 844දී පමණ

පොතේ නම: මීකා

ලේඛකයා(යෝ): මීකා

ලියූ ස්ථානය: යූදා

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 717ට පෙර

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 777 පමණ-717

පොතේ නම: නාහුම්

ලේඛකයා(යෝ): නාහුම්

ලියූ ස්ථානය: යූදා

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 632ට පෙර

පොතේ නම: හබක්කුක්

ලේඛකයා(යෝ): හබක්කුක්

ලියූ ස්ථානය: යූදා

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 628දී පමණ (?)

පොතේ නම: ශෙපනියා

ලේඛකයා(යෝ): ශෙපනියා

ලියූ ස්ථානය: යූදා

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 648ට පෙර

පොතේ නම: හග්ගයි

ලේඛකයා(යෝ): හග්ගයි

ලියූ ස්ථානය: නැවත ඉදි කළ යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 520

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): දවස් 112 (520)

පොතේ නම: සෙකරියා

ලේඛකයා(යෝ): සෙකරියා

ලියූ ස්ථානය: නැවත ඉදි කළ යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 518

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.පූ.): 520–518

පොතේ නම: මලාකි

ලේඛකයා(යෝ): මලාකි

ලියූ ස්ථානය: නැවත ඉදි කළ යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.පූ.): 443ට පසු

ක්‍රිස්තු වර්ෂ සමයෙහි ලියූ ග්‍රීක ලියවිල්ල

පොතේ නම: මතෙව්

ලේඛකයා(යෝ): මතෙව්

ලියූ ස්ථානය: පලස්තීනය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 41දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.): ක්‍රි.පූ. 2–ක්‍රි.ව. 33

පොතේ නම: මාක්

ලේඛකයා(යෝ): මාක්

ලියූ ස්ථානය: රෝමය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 60-65 පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.): ක්‍රි.ව. 29-33

පොතේ නම: ලූක්

ලේඛකයා(යෝ): ලූක්

ලියූ ස්ථානය: සිසේරිය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 56-58 පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.): ක්‍රි.පූ. 3–ක්‍රි.ව. 33

පොතේ නම: යොහන්

ලේඛකයා(යෝ): නියෝජිත යොහන්

ලියූ ස්ථානය: එෆීසයේදී හෝ ඒ අසල

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 98දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.): හැඳින්වීමෙන් පසු ක්‍රි.ව. 29-33

පොතේ නම: ක්‍රියා

ලේඛකයා(යෝ): ලූක්

ලියූ ස්ථානය: රෝමය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 61දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.): ක්‍රි.ව. 33–61 පමණ

පොතේ නම: රෝම

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: කොරින්තිය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 56දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 1 කොරින්ති

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: එෆීසය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 55දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 2 කොරින්ති

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: මැසිඩෝනියාව

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 55දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: ගලාති

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: කොරින්තිය හෝ සිරියාවේ අන්තියෝකිය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 50-52 පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: එෆීස

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: රෝමය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 60-61 පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: ෆිලිප්පි

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: රෝමය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 60-61 පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: කොලොස්සි

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: රෝමය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 60-61 පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 1 තෙසලෝනික

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: කොරින්තිය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 50දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 2 තෙසලෝනික

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: කොරින්තිය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 51දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 1 තිමෝති

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: මැසිඩෝනියාව

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 61-64 පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 2 තිමෝති

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: රෝමය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 65දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: තීතස්

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: මැසිඩෝනියාව (?)

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 61-64 පමණ

පොතේ නම: ෆිලෙමොන්

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: රෝමය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 60-61 පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: හෙබ්‍රෙව්

ලේඛකයා(යෝ): පාවුල්

ලියූ ස්ථානය: රෝමය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 61දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: යාකොබ්

ලේඛකයා(යෝ): යාකොබ් (යේසුස්ගේ සහෝදරයා)

ලියූ ස්ථානය: යෙරුසලම

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 62ට පෙර

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 1 පේතෘස්

ලේඛකයා(යෝ): පේතෘස්

ලියූ ස්ථානය: බැබිලෝනිය

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 62-64 පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 2 පේතෘස්

ලේඛකයා(යෝ): පේතෘස්

ලියූ ස්ථානය: බැබිලෝනිය (?)

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 64දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 1 යොහන්

ලේඛකයා(යෝ): නියෝජිත යොහන්

ලියූ ස්ථානය: එෆීසයේදී හෝ ඒ අසල

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 98දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 2 යොහන්

ලේඛකයා(යෝ): නියෝජිත යොහන්

ලියූ ස්ථානය: එෆීසයේදී හෝ ඒ අසල

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 98දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: 3 යොහන්

ලේඛකයා(යෝ): නියෝජිත යොහන්

ලියූ ස්ථානය: එෆීසයෙදී හෝ ඒ අසල

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 98දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: යූද්

ලේඛකයා(යෝ): යූද් (යේසුස්ගේ සහෝදරයා)

ලියූ ස්ථානය: පලස්තීනය (?)

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 65දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

පොතේ නම: එළිදරව්

ලේඛකයා(යෝ): නියෝජිත යොහන්

ලියූ ස්ථානය: පැට්මොස්

ලියා අවසන් කළේ (ක්‍රි.ව.): 96දී පමණ

ආවරණය කළ කාල සීමාව (ක්‍රි.ව.):

[සමහර පොත් ලියූ අයගේ නම් හා ඒවා ලියූ ස්ථාන නිශ්චිතවම සඳහන් කළ නොහැක.]

[[ ]] යන වරහන් යොදා තිබෙන්නේ මුල් පිටපතෙහි නැති යමක් ඇතුළත් කළ බව පෙන්වීමටය.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න