ගීතිකා අංක 79
ස්ථිරව ඉන්න කියා දෙන්න
- 1. ස-තු-ටක් වේ අ-ප සැ-ම-ට - දෙව් ගැ-න කි-යා දී-ම - දෙව් ම-ඟේ යන්-න බැ-ට-ළුන්-ට - ඔ-හු-මයි දුන්-නේ අ-ත - (අනුපදය) - දෙව්-නි අ-පේ අ-යැ-දු-ම - රැ-ක-ගන්-න ඔ-වුන් සැ-ම - හැ-ම-දා-මත් ඔ-බ-ට-ම ළැ-දි වෙ-මින් - ස්ථි-ර විශ්-වා-සෙ-කින් ඉන්-න 
- 2. ඔ-වුන්-ට පී-ඩා ද-රා-ගන්-න - ක-ළෙ-මු යාච්-ඤා නි-ති - කැ-ප වී කි-යා දුන්-නා ස-ත්‍යය - ශක්-ති-මත් වු-ණා ඔ-වුන් - (අනුපදය) - දෙව්-නි අ-පේ අ-යැ-දු-ම - රැ-ක-ගන්-න ඔ-වුන් සැ-ම - හැ-ම-දා-මත් ඔ-බ-ට-ම ළැ-දි වෙ-මින් - ස්ථි-ර විශ්-වා-සෙ-කින් ඉන්-න 
- 3. ඔ-වුන්-ගේ හ-දේ විශ්-වා-ස-ය - ස-වි-මත් ක-ළ මැ-න - සැ-ම-දා දෙව්-ට කී-ක-රු-ව - ජී-ව-න ම-ඟේ යන්-න - (අනුපදය) - දෙව්-නි අ-පේ අ-යැ-දු-ම - රැ-ක-ගන්-න ඔ-වුන් සැ-ම - හැ-ම-දා-මත් ඔ-බ-ට-ම ළැ-දි වෙ-මින් - ස්ථි-ර විශ්-වා-සෙ-කින් ඉන්-න 
(ලූක් 6:48; ක්‍රියා 5:42; ෆිලි. 4:1 බලන්න.)