ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 113
  • ස්තුති වෙමු දේවවචනයට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්තුති වෙමු දේවවචනයට
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ස්තුති වෙමු දේවවචනයට
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • මරණයෙන් පසු ජීවිතයක් ඇද්ද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න”
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාගේ වචනය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 113

ගීතිකා අංක 113

ස්තුති වෙමු දේවවචනයට

(ෆිලිප්පි 2:16)

1. ස්තු-ති වෙ-මු අ-ප යෙ-හෝ-වා දෙව්-නි

දුන්-නා-ට ඔ-බේ මු-ළු ලි-ය-විල්-ල

ඔ-බේ බ-ල-යෙන් එ-ය ලි-ය-නු ලැ-බු-වේ

ල-බ-මු අ-ප ඉන් ම-ඟ පෙන්-වී-ම

2. දෙව් ව-දන් අ-ප-ගේ සැ-න-සී-මක් වේ

ලේ-ඛ-ක-යන් වේ අ-ප වැ-නි අ-ය

ඔ-වුන් ල-ද අද්-දැ-කීම් ශක්-ති-යක් අ-ප-ට

ගෙ-න දේ ස-තු-ට අ-ප සැ-ම-ට

3. කා-ව-දියි සි-ත-ට ඔ-බ-ගේ ව-දන්

හ-ද පත්-ලේ සි-තු-වි-ලි වි-ම-සයි

ආ-කල්-ප චේ-ත-නා-වන් වි-ම-සා බ-ල-ලා

නි-වැ-ර-දි ක-ර ප්‍රක්-ඥා-ව දේ-ය

(ගීතා. 119:16, 162; 2 තිමෝ. 3:16; යාකො. 5:17; 2 පේතෘ. 1:21 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න