ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 87
  • අප දැන් එක් කෙනෙකු මෙන් වේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප දැන් එක් කෙනෙකු මෙන් වේ
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • අප දැන් එක් කෙනෙකු මෙන් වේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය නමැති ත්‍යාගය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ජීවිතය සැබෑම ත්‍යාගයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 87

ගීතිකා අංක 87

අප දැන් එක් කෙනෙකු මෙන් වේ

(උත්පත්ති 2:23, 24)

1. යෙ-හෝ-වා දෙව් දුන්-නා කෙ-නෙක්

මා-ගේ කි-යා මා නෑ ත-නි වී

ඈ කො-ට-සක් මා-ගේ ජී-වේ

මා-ගේ ස-හ-කා-රි

එක් කෙ-නෙ-කු මෙන් වේ අ-ප

එක් කෙ-රු-වේ යෙ-හෝ-වා දෙ-වි

දෙ-දෙ-නා එක්-වී-ලා ය-මු

යු-ග දි-වි ම-ඟ

සේ-ව-ය ක-ර-මු දෙව්-හ-ට

ය-මු ප්‍රේ-ම-යෙන්

දෙව් පෙන්-ව-න මර්-ග-යේ

වෙන් නො-වෙ-මු කි-සි දි-නේ

පො-රොන්-දු වූ ලෙ-ස-ම අ-ප

ඔ-බයි මා-ගේ ස-දා ප්‍රේ-මේ

ප-ස-ස-මු අ-ප දෙව්-ඳුන්

(උත්. 29:18; දේශ. 4:9, 10; 1 කොරි. 13:8 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න