ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 36
  • දෙවි එක් කළ දේ වෙන් නොකරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි එක් කළ දේ වෙන් නොකරන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ‘දෙවි එක් කළ දේ වෙන් නොකළ යුතුයි’
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • විවාහය
    2013 පිබිදෙව්!
  • සදාකාලික ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 36

ගීතිකා අංක 36

දෙවි එක් කළ දේ වෙන් නොකරන්න

(මතෙව් 19:5, 6)

1. දෙ-හ-දක් එක්-වෙයි දැන්

දෙව් දෙයි ආ-ශීර්-වා-ද

දෙව් හා අ-ප වේ සාක්-ෂි

ඔ-හු දෙයි පො-රොන්-දු

ඔ-හු හ-දෙ-හි ප්‍රේ-මේ

කි-යයි දෙව් හ-මු-වේ

(අනුපදය)

යෙ-හෝ-වා එක් ක-ළ දේ

වෙන් නො-කෙ-රේ-වා

2. එක් වී ඔ-වුන් සො-යයි

ආක්-ඥා-වන් දෙ-වි දුන්

රැ-කී-ම-ට පො-රොන්-දු

ප-තයි ආ-ශීර්-වා-ද

ඈ කි-යයි දෙව් හ-මු-වේ

හ-දේ ඇ-ති ප්‍රේ-මේ

(අනුපදය)

යෙ-හෝ-වා එක් ක-ළ දේ

වෙන් නො-කෙ-රේ-වා

(උත්. 2:24; දේශ. 4:12; එෆී. 5:22-33 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න