ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 114
  • දෙවිගේ ලියවිල්ල නිධානයකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ ලියවිල්ල නිධානයකි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවිගේ ලියවිල්ල නිධානයකි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ගැලවීම දෙවිගෙන් වේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ගැලවීම දෙවිගෙන් වේ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 114

ගීතිකා අංක 114

දෙවිගේ ලියවිල්ල නිධානයකි

(හිතෝපදේශ 2:1)

1. පො-තක් ති-යේ එ-හි පි-ටු අ-ත-රේ

ස-තු-ට හා සා-මේ රැ-ඳී ඇ-ත

ඒ ව-ද-නේ ඇ-ත ම-හත් බ-ල-යක්

ජී-වි-තේ ආ-ලෝ-ක-වත් ක-ර-න

එ-ය දෙව්-ගේ ශුද්-ධ ලි-ය-විල්-ල වේ

අ-ද-හස් ලිව්-වේ දෙව්-ගේ බ-ල-යෙන්

මු-ළු හ-දින් යෙ-හෝ-වා දෙ-වි-ඳුන්-ට

ප්‍රේ-ම ක-ළ සේ-ව-ක-යන් අ-තින්

2. දෙව්-ගේ බ-ල-යෙන් ලො-ව මැ-වූ සැ-ටි

වාර්-තා වේ දෙව් ලි-ය-විල්-ලේ ඒ-වා

එ-ලෙ-ස-ම පා-ප-ය-ට ප-සු-ව

පා-රා-දී-සේ අ-හි-මි වූ සැ-ටි

දේ-ව-දූ-ත-යෙක් දෙව්-ට වි-රුද්-ධ වී

පා-පෙ-ට ලො-ව වැ-ටු-ණු සැ-ටි

දෙව් රාජ්-යේ-දී දුක් වේ-ද-නා ප-හ වී

ය-න සැ-ටි එ-හි ස-ඳ-හන් වේ

3. අ-ප හ-දේ ප්‍රී-ති-ය උ-තු-රා යයි

යේ-සුස් ර-ජ වී ඇ-ත දෙව් රාජ්-යේ

කී-ක-රු නම් දෙව් දේ-ය ගැ-ල-වී-ම

මේ කා-ල-යේ-දී සි-යල්-ලන්-ට-ම

දෙව් ව-ද-නේ ඇත්-තේ සු-බ පු-ව-තක්

පෝ-ෂ-ණ-ය වෙ-මු අ-ප සැ-ම

එ-යින් ලැ-බේ ස-තු-ට සැ-න-සී-ම

කි-ය-ව-මු අත් නෑ-ර ඒ ව-දන්

(2 තිමෝ. 3:16; 2 පේතෘ. 1:21 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න