ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 99
  • ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • අපේ සතුට ඔබයි සැමදා
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 99

ගීතිකා අංක 99

ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු

(එළිදරව් 7:9)

1. ම-හත් ස-මූ-හ-යක් සි-ටී

සෑ-ම ජා-තීන්-ට අ-යත්

ක්‍රිස්-තුස් හා ඔ-හු-ගේ

ම-නා-ලි-ය තෝ-රා ඇ-ත දැන්

දෙව්-ගේ රාජ්-ය ඇ-ර-ඹි-ලා

දෙව් කැ-මැත්-ත වේ මෙ-ලො-වෙත්

සැ-න-සු-ම හා ප්‍රී-ති-ය ලැ-බේ-ය

දෙව් පො-රොන්-දු තු-ළින්

(අනුපදය)

ප්‍ර-ශං-සා ක-රන්-න

දෙව් යෙ-හෝ-වා-ටත්

ගැ-ල-වී-ම ල-බා දුන් ක්‍රිස්-තුස්-ටත්

දෙව්-ට සේ-ව-ය ක-ර-මින් ස-දා

පො-ළො-වේ ජී-වත් වන්-න

2. ක්‍රිස්-තු ර-ජා-ණන්-ට අ-ප

ප්‍ර-ශං-සා ගී ග-ය-මු

ගැ-ල-වුම්-ක-රු හා සා-මේ

කු-ම-රා වේ-ය ඔ-හු

හෙ-ට දි-න-යේ ප්‍රී-ති-ය

උ-දා වී බි-ය දු-රු වේ

ම-ළ-වුන්-ද ජී-වේ ල-බා

දෙව්-ට ස-දා ප්‍ර-ශං-සා ක-රයි

(අනුපදය)

ප්‍ර-ශං-සා ක-රන්-න

දෙව් යෙ-හෝ-වා-ටත්

ගැ-ල-වී-ම ල-බා දුන් ක්‍රිස්-තුස්-ටත්

දෙව්-ට සේ-ව-ය ක-ර-මින් ස-දා

පො-ළො-වේ ජී-වත් වන්-න

(ගීතා. 2:6; 45:1; යෙසා. 9:6; යොහ. 6:40 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න