ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 64
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ස්ථිරව ඉන්න කියා දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • පුරෝගාමියෙකුගේ ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 64

ගීතිකා අංක 64

දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න

(හිතෝපදේශ 3:1, 2)

1. දෙව්-ගේ මාර්-ග-ය හො-ඳ-ම මාර්-ග-ය වේ

ඔ-බ-මයි පා න-ඟා යා යුත්-තේ

දැ-නු-වත් වන්-න දෙ-වි-ගේ ඔ-ව-ද-නින්

ඔ-හු-ගේ ව-දන් සත්-ය වේ

(අනුපදය)

දෙව් ම-ඟ ඔ-බේ

මාර්-ග-ය ක-ර-ගන්-න

යෙ-හෝ-වා දෙව් දෙයි

ස-තු-ට ස-දා

ඒ ම-ඟේ පා න-ඟද්-දී

2. යෙ-හෝ-වා දෙව්-ට සේ-ව-ය කි-රී-ම-ට

ඔ-බ ද-ර-නා වෑ-ය-ම-ට

ලැ-බෙයි බො-හෝ සේ ආ-ශීර්-වා-ද ඔ-බ-ට

ස-දා ජී-ව-නේ ස-ම-ඟින්

(අනුපදය)

දෙව් ම-ඟ ඔ-බේ

මාර්-ග-ය ක-ර-ගන්-න

යෙ-හෝ-වා දෙව් දෙයි

ස-තු-ට ස-දා

ඒ ම-ඟේ පා න-ඟද්-දී

3. දෙව් ඉ-දි-රි-යේ කු-ඩා ද-රු-වන් අ-ප

ම-ඟ පෙන්-වීම් ඕ-නෑ ඔ-හු-ගේ

දෙව් පි-යා-ණන් හා පා න-ඟ-මු සැ-ම-දා

ල-බ-මු ආ-ශීර්-වා-ද-යන්

(අනුපදය)

දෙව් ම-ඟ ඔ-බේ

මාර්-ග-ය ක-ර-ගන්-න

යෙ-හෝ-වා දෙව් දෙයි

ස-තු-ට ස-දා

ඒ ම-ඟේ පා න-ඟද්-දී

(ගීතා. 26:3; හිතෝ. 8:35; 15:31; යොහ. 8:31, 32 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න