ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 130
  • ජීවිතය නමැති ත්‍යාගය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතය නමැති ත්‍යාගය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ජීවිතය සැබෑම ත්‍යාගයක්
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • පුරෝගාමියෙකුගේ ජීවිතය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • පුරෝගාමියෙකුගේ ජීවිතය
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 130

ගීතිකා අංක 130

ජීවිතය නමැති ත්‍යාගය

(ගීතාවලිය 36:9)

1. වැ-ටෙ-නා වැ-සි, සා-ර-වත් කෙත්-ද

කි-රි-කැ-ටි බි-ලි-ඳුන් දෙව්-ගෙන් ල-ද

උ-තුම් ත්‍යා-ග වේ ජී-වි-ත-ය-ට

ස-තු-ට හා තෘප්-ති-ය ගෙ-න දෙන්-නේ-ය

(අනුපදය)

දෙව් දුන් ජී-වි-ත-ය අ-ග-යන්-නේ නම්

ප්‍රේ-මේ පෙන්-වා දෙව්-හ-ට රැ-ක-ග-මු එ-ය

කි-සි-දා නො-ලැ-බේ උ-තුම් ත්‍යා-ගේ මෙ-වන්

සැ-බෑ-ම ත්‍යා-ග-යක් ජී-ව-න ත්‍යා-ග-ය

2. අ-ග-යන්-නේ නෑ ත-ම ජී-වි-තේ

දෙ-වි-ට ශා-ප ක-ර මි-යැ-දේ-වා

කි-යයි ඇ-තැ-මුන් නො-කි-යා එ-සේ

තු-ති දෙ-මු අ-ප ල-ද ජී-වි-තේ-ට

(අනුපදය)

දෙ-වි දුන් ජී-වි-තේ අ-ග-යන්-නේ නම්

ප්‍රේ-මේ පෙන්-වා අ-නුන්-ට රැ-ක-ග-මු ඔ-වුන්

කි-සි-දා නො-ලැ-බේ උ-තුම් ත්‍යා-ගේ මෙ-වන්

සැ-බෑ-ම ත්‍යා-ග-යක් ජී-ව-න ත්‍යා-ග-ය

(යෝබ් 2:9; ගීතා. 34:12; දේශ. 8:15; මතෙ. 22:37-40; රෝම 6:23 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න