ගීතිකා අංක 97
දෙවිගේ සේවකයෙනි රාජ්ය පුවත දේශනා කරන්න!
1. රාජ්-ය පු-ව-ත දි-ග-ට-ම
සැ-ම-ට දැ-නුම් දෙන්-න
ඔ-බේ ප්රේ-ම-ය ඔ-වු-න-ට
ගැ-ල-වී-මේ මාර්-ගේ වේ
ප්රී-ති-යක් ගෙ-න දෙයි අ-ප-ට
දෙව්-ට සේ-ව-ය කි-රී-මෙන්
සෑ-ම-දා දේ-ශ-නා ක-ර-මු
දෙව් නා-මෙ-ට දී ප්ර-ශං-සා
(අනුපදය)
රාජ්-ය ප-ණි-වි-ඩේ
නිර්-භ-යින් දේ-ශ-නා ක-ර-මු
දෙව්-ට පක්-ෂ වී විශ්-වා-ස-වන්-ත
වෙ-මු සැ-ම-දා
2. සේ-ව-යේ නි-යැ-ලෙයි දෙ-වි-ගේ
සැ-බෑ සේ-ව-ක-යින් නම්
අ-පේ ස්වා-මීන්-ගේ ආ-දර්-ශ-ය
ග-නි-මු සැ-ම-වි-ට
ලො-වේ සැ-ම-ට ශු-භ අස්-න
කි-ව යු-තු වෙයි සැ-ම-දා
දෙ-වි වේ අ-ප-ගේ ශක්-ති-ය
බි-ය සැ-ක නෑ අ-ප-ට
(අනුපදය)
රාජ්-ය ප-ණි-වි-ඩේ
නිර්-භ-යින් දේ-ශ-නා ක-ර-මු
දෙව්-ට පක්-ෂ වී විශ්-වා-ස-වන්-ත
වෙ-මු සැ-ම-දා
3. අත් නෑ-ර දේ-ශ-නා ක-ර-මු
කු-ඩා රැ-ළ ස-ම-ඟින්
බා-ල ම-හ-ලු සැ-ම එක්-ව
පා න-ඟ-මු දෙව් මාර්-ගේ
දෙව්-ගේ සේ-ව-ය අ-ග-ය-මු
මු-ළු හ-ද-ව-තින් අ-ප
සේ-ව-ය-ට සු-දු-සු බ-ව
සෑ-ම ක්රි-යා-වෙන් පෙන්-ව-මු
(අනුපදය)
රාජ්-ය ප-ණි-වි-ඩේ
නිර්-භ-යින් දේ-ශ-නා ක-ර-මු
දෙව්-ට පක්-ෂ වී විශ්-වා-ස-වන්-ත
වෙ-මු සැ-ම-දා
(ගීතා. 23:4; ක්රියා 4:29, 31; 1 පේතෘ. 2:21 බලන්න.)