ගීතිකා අංක 68
අසරණයෙකුගේ අයැදීම
1. යෙ-හෝ-වා දෙ-වි-ය-නි
මා-ගේ යාක්-ඤා අ-සන්-න
බි-ඳු-ණු හ-දේ වේ-ද-නා-ව
ද-රන්-නේ කෙ-සේ
සි-තූ දේ හා පැ-තූ දේ
නැ-ත ඉ-ටු වී මා-ගේ
සැ-න-සී-මේ දෙ-වි-ය-නි
ඔ-බ වේ ශක්-ති-ය
(අනුපදය)
අ-ත දෙන්-න සැ-න-සෙන්-න
හ-දේ බි-ය දු-ර-ලන්-න
ඔ-බ මා-ගේ ස-ර-ණ-යයි
යෙ-හෝ-වා දෙව් ස-වි දෙන්-න
2. දෙව්-නි ඔ-බ-ගේ ව-දන්
සැ-න-සී-මක් මා-හ-ට
ව-ද-න-ට නැ-ඟි-ය නො-හැ-කියි
ම-ගේ හැ-ඟීම්
විශ්-වා-ස-යක් ඇ-ති ක-රන්-න
ඔ-බේ ව-ද-නින්
සි-ත දු-කින් පෙ-ළු-ණත්
ඔ-බේ ප්රේ-මේ උ-තුම් වේ
(අනුපදය)
අ-ත දෙන්-න සැ-න-සෙන්-න
හ-දේ බි-ය දු-ර-ලන්-න
ඔ-බ මා-ගේ ස-ර-ණ-යයි
යෙ-හෝ-වා දෙව් ස-වි දෙන්-න
(ගීතා. 42:6; 119:28; 2 කොරි. 4:16; 1 යොහ. 3:20 බලන්න.)