ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 12
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • සදාකාල ජීවනය පොරොන්දු වී ඇත
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සාර්ථක ජීවිතයකට මඟ
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 12

ගීතිකා අංක 12

සදාකාල ජීවනය පොරොන්දු වී ඇත

(ගීතාවලිය 37:29)

1. ජී-වි-ත-ය නි-මා නො-වේ

එ-යයි දෙව් පො-රොන්-දු-ව

මුර්-දු අ-යයි ජ-ය ගන්-නේ

ස්ථි-රයි අ-නා-ග-තේ

(අනුපදය)

නි-මා නො-වේ ජී-වේ

ස්ථි-ර-ව සි-ටි-මු

දෙව් විශ්-වා-ස-වන්-තයි

සත්-යයි කි-වූ දේ

2. පා-රා-දී-ස-ය-කි ලො-ව

නි-ද-හස් වෙයි සැ-මෝ-ම

සා-ම-ය ර-ජ-යයි ලො-වේ

දෙව්-ගේ පා-ල-න-යෙන්

(අනුපදය)

නි-මා නො-වේ ජී-වේ

ස්ථි-ර-ව සි-ටි-මු

දෙව් විශ්-වා-ස-වන්-තයි

සත්-යයි කි-වූ දේ

3. ම-ළ-වුන් ල-බයි ජී-ව-නේ

දු-ක තු-රන් වෙයි ස-දා

දෙව් ක-රු-ණා-ව ඉ-ති-රෙයි

නෑ ක-ඳු-ළු දෑ-සේ

(අනුපදය)

නි-මා නො-වේ ජී-වේ

ස්ථි-ර-ව සි-ටි-මු

දෙව් විශ්-වා-ස-වන්-තයි

සත්-යයි කි-වූ දේ

(යෙසා. 25:8; ලූක් 23:43; යොහ. 11:25; එළි. 21:4 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න